1. Dinushasankalpa

    ath wal badhagena walle adhi e ru rata-- piya manne jaya sri

    මූට නං මොකක් හරි වෙලා තියෙනවා... ඇත්ත කියපං.. අර තරහා වෙලා තියෙන්නෙ යාලුවා නෙවෙයි කෙල්ල නේද ? නැත්තං උඹ හිතේ තියං ඉන්න එක නේද ?
  2. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    :shocked: යකෝ ගනං වැඩි කරලා තියෙන කාලෙත් අපරාදෙ නාස්ති කලානෙ :nerd::frown:
  3. Dinushasankalpa

    idhapu ekama kella

    ඔක්කොටම හේතුව උඹ ඔය හිතන විදිහ... උඹට නැත්තං වෙන කාටද බොල කෙල්ලො.. අන්න එහෙම හිතපං.. එතකොට නිකංම එකක් හරි යයි.. :cool:
  4. Dinushasankalpa

    Hiii!!!! YALUWANE!!!!!!!!!!!!!

    :shocked: :shocked: :shocked: :nerd: :nerd: නෑ... පොත්ත විතරද දන්නෑ :lol:
  5. Dinushasankalpa

    EK Married Club-4

    10 000 ගහමුද ? :cool: :lol:
  6. Dinushasankalpa

    EK Married Club-4

    :yes: නතර කලා වැඩේ... 5ක් විතර කෑවෙ මං ;)
  7. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    කලිං හිටිය එකෙක්ටවත් පුලුවංකමක් තිබ්බද බං පචයක් කියලා ඒක මාට්ටු උනාමත්.. ආ නෑ ඒක එහෙම නැති උනාට මෙහෙම වෙනවා කියලා කියන්ඩ රෙදි ඇදං ? :no: නෑ නෙහ්.. අන්න ඒකට දැං :lol::lol: රෙදි නෑ :lol:
  8. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    නැතුව නැතුව.. ඒක තමා සීන් එක :lol:
  9. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    :shocked: :lol::lol: බලහං ඉතිං අන්දරේ වගේ ... නැති තැන උනත් හිනා ගස්සනවා :sorry:
  10. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    :yes::yes::sorry: :lol::lol: මට හිතුනා :lol:
  11. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    ඇයි බං ඔරියන්තුමා වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයො ඉන්නෙ දැං.. ඉස්සර හිටිය මිනිස්සු වගේද.. අපිට දැං ඉන්නෙ තාරකා ලොව රජවරු,ඊබේ එකේ අයිතිකාරයො.. ... ... ... ............ ..... පිස්සු හැදෙනවා :lol:
  12. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    :yes::lol: නිදි මරාගෙන කට්ටිය රිප්ලයි කොටන්නෙ ... අන්තිමට අපි අපි විතරයි... විරුද්ධ පක්සෙ නිදි :shocked: :lol::lol:
  13. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    උඹ මේකට ආපු කාලෙත් එක්ක මේ හැම සීන් එකම දැනගත්ත හැටිත් පුදුමයි
  14. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    :yes::yes: වලියක් උනත් ලස්සනට ගියා.. කම්මැලි නැතුව :yes::sorry:
  15. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    මාරයි නෙහ් :lol::lol::lol: :cool: :lol:
  16. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    මොකට කියනවද ඉතිං... අවුරුදු විස්සක් යනකං ගෙදර බල්ලෙක්වත් ඇති කලෙත් නෑ ලු නෙහ් ? :cool: :lol::lol:
  17. Dinushasankalpa

    බක්කරේ කෝ මුට මොකෝ උනේ

    :sorry: එතකොට උඹ බබා :lol:
  18. Dinushasankalpa

    Hiii!!!! YALUWANE!!!!!!!!!!!!!

    අයියො... :sorry: ගොඩ ගන්ඩ විදිහක් නෑ ලුද බං ? :(
  19. Dinushasankalpa

    EK Married Club-4

    ;) ඉවරයි
  20. Dinushasankalpa

    idhapu ekama kella

    :lol::shocked:

    No contents