අපේ මාමා පොඩි බිස්නස් එකක් පටං ගත්තා ගෙදර... ඒකට ගෙනාපු මැශින් ඔක්කොම සිංගල් පේස් ඒවා.... එයාට ගේ ලගින්ම පොඩි කාමරයක් වගේ කෑල්ලක් හදන්නත් උනා.... ඒවා දාන්න.. හැබැයි මේ ලගක් වෙනකංම ගෙදර කරන්ට් එකෙන්මයි ඔක්කොම දිව්වෙ.... පට්ට බිලක් එනවා... අර යුනිට් සීන් එක නිසා...
පස්සෙ එයා විදුලිබල මණ්ඩලේට කියලා...