EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes: අපෙත් අනිත් ගෙදර හැදුවේ ඕනා උනොත්, එහෙම කරගන්න පුලුවන් විදිහට, වෙනම පඩිපෙලක් එක්ක..... :yes: වයරින් එකත් වෙනම..... :D

    :yes: මීටරයක් දාගනින් ... initial cost එක ටිකක් වැඩි උනාට සෑහෙන බිල අඩු කරගන්න පුළුවන් ... long term ලොකු වාසියක් :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිටනං ආරන්චි කොහුබත්ගෙ පව්ල ගෙදරනැති වෙලාවෙ උඹ මකුළුදැල් කඩලා දෙන්න ගියා කියලා :yes::cool:

    :shocked: මගුල..... යකෝ සංජියා ආවේ එතනට, මාත් එක්ක කයියක් දාගෙන ඉන්න... මාත් කම්මැලි කමේ හිටියේ, අම්මා කදේ දාගෙන ඉවර වෙලා එනකම් කතා කර කර ඉන්නවත් කෙනෙක් නැතුව.....!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහෙ විදුලිබල මණ්ඩලේ අය නගර සභාවෙන් ලිඋමක් ගේන්න කියනවනේ....:confused::(
    ඔයා වෙළද ව්‍යාපාරයකට නෙවෙයි නෙහ්.. එහෙම නං එහෙම අවශ්‍ය නෑ...
    ආ... ගෙදර වරිපනම් ගෙවනවද ? :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: මීටරයක් දාගනින් ... initial cost එක ටිකක් වැඩි උනාට සෑහෙන බිල අඩු කරගන්න පුළුවන් ... long term ලොකු වාසියක් :)

    :D දැනට වැඩක් නෑ බං.... අම්මයි නංගියි විතරනේ ඉන්නේ එහේ.... ඉතින් ලොකු බිලක් එන්නේ නෑ..... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයා වෙළද ව්‍යාපාරයකට නෙවෙයි නෙහ්.. එහෙම නං එහෙම අවශ්‍ය නෑ...
    ආ... ගෙදර වරිපනම් ගෙවනවද ? :shocked:
    ඔව්, නගර සභාවෙන් කියනවා එක වරිපනම් අංකයට දෙන්නේ එක ලිඋමලු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙ විදුලිබල මණ්ඩලේ අය නගර සභාවෙන් ලිඋමක් ගේන්න කියනවනේ....:confused::(

    :frown: රත්නපුර නගර සභාවේ කවුද සභාපති....?? හිටු බලන්න හෙට හොයලා බලන්නම් දන්න එකෙක් ඉන්නවද කියලා.....!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙ විදුලිබල මණ්ඩලේ අය නගර සභාවෙන් ලිඋමක් ගේන්න කියනවනේ....:confused::(

    උන් හරියට දන්නෙ නැතුව ඇති ... පළාත් දෙකක නීති දෙකක් තියෙන්න විදියක් නෑ නෙ ... පොඩ්ඩක් කොළඹ CEB ඔෆිස් එකකට කතා කරල සිද්දිය අහගෙන අරුන්ට කතා කරානම් හරි යයි ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D දැනට වැඩක් නෑ බං.... අම්මයි නංගියි විතරනේ ඉන්නේ එහේ.... ඉතින් ලොකු බිලක් එන්නේ නෑ..... :no:

    ආහ්හ්හ් එහෙනම් ඉතින් වැඩක් නෑ

    :frown: රත්නපුර නගර සභාවේ කවුද සභාපති....?? හිටු බලන්න හෙට හොයලා බලන්නම් දන්න එකෙක් ඉන්නවද කියලා.....!!

    :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D ආ එහෙනම් දැන් නිදා ගනින් යකෝ.... තෝ ලෙඩ හොද කරගන්නේ මේ රෑ තිස්සේ ඈහරගෙන ඉදලද....?? දුප් කිව්වේ..... :angry:
    :no: අම්මා කැව්ම් වගයක් උයනවා බං
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: රත්නපුර නගර සභාවේ කවුද සභාපති....?? හිටු බලන්න හෙට හොයලා බලන්නම් දන්න එකෙක් ඉන්නවද කියලා.....!!
    :cool::)

    උන් හරියට දන්නෙ නැතුව ඇති ... පළාත් දෙකක නීති දෙකක් තියෙන්න විදියක් නෑ නෙ ... පොඩ්ඩක් කොළඹ CEB ඔෆිස් එකකට කතා කරල සිද්දිය අහගෙන අරුන්ට කතා කරානම් හරි යයි ...
    :yes::yes:

    හැබැයි මම ඉස්සරහ ගෙදරට ලයිට්, වතුර දෙකම ගත්තේ නගර සභාවෙන් ලිඋම් ගෙනත් දීලා....:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මගුල..... යකෝ සංජියා ආවේ එතනට, මාත් එක්ක කයියක් දාගෙන ඉන්න... මාත් කම්මැලි කමේ හිටියේ, අම්මා කදේ දාගෙන ඉවර වෙලා එනකම් කතා කර කර ඉන්නවත් කෙනෙක් නැතුව.....!!
    හා හා හොදයි හොදයි :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්, නගර සභාවෙන් කියනවා එක වරිපනම් අංකයට දෙන්නේ එක ලිඋමලු.
    එහෙම සීන් එකක් ද... මේ මං හෙට අපේ මාමා කාරයාගෙං අහලා කියන්නද ? :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන් හරියට දන්නෙ නැතුව ඇති ... පළාත් දෙකක නීති දෙකක් තියෙන්න විදියක් නෑ නෙ ... පොඩ්ඩක් කොළඹ CEB ඔෆිස් එකකට කතා කරල සිද්දිය අහගෙන අරුන්ට කතා කරානම් හරි යයි ...

    :yes::yes: පොඩ්ඩක් අපේ chamithcp ට කිව්වා නම් වැඩේ ගොඩ දාලා දෙයි.... චමිතගේ වයිෆ් මම දන්න හැටියට CEB එකේ වැඩ..... :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔයා වෙළද ව්‍යාපාරයකට නෙවෙයි නෙහ්.. එහෙම නං එහෙම අවශ්‍ය නෑ...
    ආ... ගෙදර වරිපනම් ගෙවනවද ? :shocked:

    ඔව්, නගර සභාවෙන් කියනවා එක වරිපනම් අංකයට දෙන්නේ එක ලිඋමලු.

    එහෙම එකකුත් නෑ බන් ... ඉතින් මම ගත්තෙ මගේ නමට general purpose connection එකක් ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම සීන් එකක් ද... මේ මං හෙට අපේ මාමා කාරයාගෙං අහලා කියන්නද ? :sorry:
    ලොකු උදව්වක්, ලිඋමක් නැතිව කනෙක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියේද හොයල දෙනවද....:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: පොඩ්ඩක් අපේ chamithcp ට කිව්වා නම් වැඩේ ගොඩ දාලා දෙයි.... චමිතගේ වයිෆ් මම දන්න හැටියට CEB එකේ වැඩ..... :yes:
    ඔව්නේ මචන්, චමියට කියන්න ඕනි....:cool::)
     
    Status
    Not open for further replies.