දෙමව්පියන් ජීවත් ව සිටියදි දරුවන්ට අගය දැනෙන්නෙ නෑ බොහෝවිට. දරුවන් වෙනුවෙන් කොතෙක් වද විඳිනව ද, දුක් උහුළන ව ද කියන එක තේරුම් ගන්න හැකියාව ඉතා අඩුයි. එයාල හැමදේ ම කරන්නෙ තමන් වෙනුවෙන් කියල දැනෙන්නට ඒ අවධියේදි පෙළඹවීමක් නෑ බොහෝමයක් දරුවන්ට. අප කාට වුණත් ඒක තේරුම් ගන්න අපහසුයි අපත් ඒ තත්වයට ම...