බොහොම හරි ඔබ සමග එකගයි , ඕක බලන්න තියෙන එකේ සාධාරණ කමක් තිබ්බා පිරිමියගෙත් තිබ්බනම් මොකක් හරි , අපි ගොඩක් දෙනා ආදරය කරල කසාද බදින්නේ , එහෙනම් ඒ දෙන්නා අතර විශ්වාසය තිබිය යුතුයි , ගැහැණිය කා සමග හරි ලිංගිකව එක්වීමක් තිබ්බනම් පිරිමියට කියන්න පුලුවන් , ඒක පවුල් ජීවිතයට බලපෑමක් වෙන්නෑ , අනික පිරිමි...