1. Candid-B

    AI youtube චැනල් සෙට් එකක් හැදුවා

    AI නම් සාපයක් වේගෙන එන්නෙ. 🤷🏻‍♂️
  2. Candid-B

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    විශ්වාසයෙන් සහ ආගම කියන්නේ එකක් නම් ඒක පාවිච්චි කරලා කියනවා මෙයා මගේ ළමයෙක් නෙමෙයි කියලා. මගේ බඩට දෙවියො දීපු ළමයෙක් කියලා. හැබැයි විද්‍යාව පාවිච්චි කරලා DNA test එකක් කරහම අල්ලපු ගෙදර මිනිහගේ DNA තියෙන්නෙ. 🤷🏻‍♂️
  3. Candid-B

    උඹල කිව්ව නිසා Alien Earth බලන්න හිතුණ

    ඔහොම වැඩක් නෑ server එකක් ගහපන්. 🤷🏻‍♂️
  4. Candid-B

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    ආගම, විශ්වාසය, විද්‍යාව එකට තියන්න බෑ. ආගමයි විශ්වාසයයි යන්නේ උතුරට නම් විද්‍යාව යන්නේ දකුණට. 🤷🏻‍♂️
  5. Candid-B

    ඩොලර් එකට පුනරුදය

    @Hyaenidae "වැඩේ ලස්සනට යටින් කෙරීගෙන යනවා " කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බන්? the work is going well underneath? 🤔
  6. Candid-B

    Does this property worth 240Mil?

    වත්ත නැතුව ගේ විතරක් දෙනවා නම් මම දැන් ගන්නවා. 🤷🏻‍♂️
  7. Candid-B

    සුප්පා මසාජ්

    ඌත් නිකන් ජොනි සින්ස් වගේ 🤷🏻‍♂️
  8. Candid-B

    God Today!

  9. Candid-B

    අලුත් බණ රැල්ලක්

    නඩුත් හාමුදුරුවන්ගේ පකත් හාමුදුරුවන්ගේ කිව්වලු. 🤷🏻‍♂️
  10. Candid-B

    සීනි බෝතලේට කූඹි ගියාම කරන්න සුපිරි වැඩක්..

    සීනි එකට කූබි වහල අයියෝ අයියෝ.. බයිලා පොලේ රෙන්නේ නැතුව පලයං කැරියෝ.. 🤷🏻‍♂️
  11. Candid-B

    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?

    ඉතින් ළමයි දහයක් හදලා උන්ට සලකගන්න බැරි වෙද්දී මහණ වෙලා ගෑනිවයි ළමයි ටිකයි දාලා ගිහින් නිවන් යන්න පුලුවන්ද?
  12. Candid-B

    සුපිරිම බණ කියන office සාදු

    හැපිචෝල් බණ / කැරි බණ / හුකන බණ / පොන්න බණ 🤷🏻‍♂️
  13. Candid-B

    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?

    ගිහියෙක්ට නිවන් යන්න පුළුවන්. කවුද කිව්වේ බෑ කියලා. 🤷🏻‍♂️
  14. Candid-B

    එක බඩුවට - එක කඩයක් !

    සීනි දාලා වෙඩි තියන්න ඕන කූබි කාලා මැරෙන්න. 🤷🏻‍♂️
  15. Candid-B

    බලපන් මුන් මේ කොරියන් කෙල්ලට දෙන වදේ

    එකෙක් ඒ අස්සේ අහනවා sex කරන්නත් ආසයිද කියලා. 🤷🏻‍♂️
  16. Candid-B

    මෙන්න මීහරකා අලුත් වැඩක් කරලා. brown sugar විකුනන්නම වෙනම කඩයක් දාල🤭🤭

    උට PTSD වගේ. හෙන කම්පනයකින් ඉන්නේ. රනිලා දීලා තියෙනවා වැඩේ ලෙසටම. 🙁
  17. Candid-B

    මෙන්න මීහරකා අලුත් වැඩක් කරලා. brown sugar විකුනන්නම වෙනම කඩයක් දාල🤭🤭

    ඔය ආයෙත් රනිලා ගැන කියවන්නේ. අඩේ බෙහෙත් ටිකක් ගනින් බන් හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නලා. 😬 💊

    No contents