Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඩිලවරියොන්ට වුන අතවර..😆
නෑ බන් උඹ මොනාද කියන්නේ බලන්න කිව්වේ. 💁🏻♂️
Candid-B
Post #4
Nov 9, 2025
Forum:
ElaKiri Talk!
ඩිලවරියොන්ට වුන අතවර..😆
උඹ අපිට අය වැය ගැන අමතක කරවන්න එක එක ලෝකේ නැති හුත්තවල් දානවා නේද. අපි නම් අහුවෙයි. 🤷🏻♂️
Candid-B
Post #2
Nov 9, 2025
Forum:
ElaKiri Talk!
එකල මායිම් ගම්මානයක පුංචි දරුවන්ට හිනාවක් 📚
මායිම් ගමේ වීරමණි නුඹ කාටද අයිති.. ඒ පැත්තට ගියොත් හැබැයි වෝල්ටර් වයිට් ට අයිතී.. 🙂 #EK9inchClub
Candid-B
Post #39
Nov 9, 2025
Forum:
ElaKiri Talk!
Pepsi or Coke
මම ආස orrange barley වලට බන්. Necto, potelo එහෙමත් හොඳයි. ආසම නැති බීම එක තමයි cream soda 🤷🏻♂️
Candid-B
Post #3
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
මෝඩ අනුර මූද දෙබෑ කරලා හදන්න ඉන්න පාරත් රනිල් ගේ එකක්! මුට කියල කිසිම අලුත් දෙයක් බෑනේ
රනිල් කරපු දෙයක් නෙමෙයිනේ. සජියගේ තාත්තගේ මාටින් වික්‍රමසිංහගෙ කාලේ නෙ? අඩේ රනිල් වික්‍රමසිංහයි මාටින් වික්‍රමසිංහයි නෑදැයෝද බන්? 🤷🏻♂️
Candid-B
Post #32
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
පිලිපීනයට තවත් තඩි සුළි කුණාටුවක්..😦🌀🔴
ඒ ඇයි හුලං වලට ගෑනුන්ගේ ගවුම් උඩ යන නිසාද? 🤷🏻♂️
Candid-B
Post #6
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
~ උදවුවක් දීපං Scam | Racketeering එකක් නවත්තන්න ~
ඉතින් බ්‍රෝ කීය හරි payment කරද්දි හොයල බලලා එපැයි කරන්න. කොහොමද payment කරේ? Bank Transfer ද? Real ගේමක් දෙන්න ඕන නම් පොලිසි යන්න. නැත්තම් ඕක අත ඇරලා දාන්න. Reaction අරව මේවා කරා කියලා වැඩක් නෑ. 🤷🏻♂️
Candid-B
Post #6
Nov 8, 2025
Forum:
ElaKiri Help
මෙන්න දන්තදාතුව...
එක්කෝ ඕන නෑ 🤐
Candid-B
Post #16
Nov 8, 2025
Forum:
History
මෝඩ අනුර මූද දෙබෑ කරලා හදන්න ඉන්න පාරත් රනිල් ගේ එකක්! මුට කියල කිසිම අලුත් දෙයක් බෑනේ
ඔව් බන් නුවණක්කාරයට වඩා බය වෙන්න ඕන මෝඩයට. මෝඩයන්ට පුළුවන් සමාජය ගිණි තියලා වෙරය වපුරලා ඕන දෙයක් කරන්න. මොකද ඒක උන්ගේ මෝඩ කමේ සහජ දක්ෂතාවය සහ මෝඩකමේ ලක්ෂණයක්. නුවණක්කාරයට කවදාවත් බෑ සමාජයේ වෙයිරය වපුරන්න. එයාගේ ඒක කොලිටි එකක්. 3%කට රිජෙක්ට් වුණ මෝඩ පිරිසක් සමාජය ගිණි තියලා වෛයරය වපුරලා බලයට ආවා...
Candid-B
Post #30
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
Podi story ekak matak wuna.
දාන හැම thread එකක්ම ක්ෂණික open කරලා quote කරන automatedd bot කෙනෙක් හැදුව නම් හරි. 🤷🏻♂️ අඩෝ සිරාවට? 😬 අම්බෝ ------ Post added on 1762613526
Candid-B
Post #9
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
Podi story ekak matak wuna.
ආයේ දාපන්කෝ. 🤷🏻♂️ වැල කතාවක්ද
Candid-B
Post #2
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
මෝඩ අනුර මූද දෙබෑ කරලා හදන්න ඉන්න පාරත් රනිල් ගේ එකක්! මුට කියල කිසිම අලුත් දෙයක් බෑනේ
ජෙප්පො LRT එකට දුන්න ගේම අපි දැක්කනේ බන්. කෝච්චි එක පැත්තකට විතරයි යන්නේ කිව්ව ඔන්න තව මොනාද කිව්ව මට මතක නෑ. JVP කටින් බතල ජෙප්පො. ජෙප්පො කරයි පකක්. 🤷🏻♂️
Candid-B
Post #24
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
Glenfiddich 12 years එකක් ගත්තා,ම
අර ලැප් එක දුන්න කෙල්ල එක්ක බොන්න. උඹ ඒකිට මොනාද අරන් දුන්නේ? 🤷🏻♂️
Candid-B
Post #3
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
එකල මායිම් ගම්මානයක පුංචි දරුවන්ට හිනාවක් 📚
උඹලට තව දුරටත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්ය්‍ය වාසනාව ලැබේවා. ලැබේවා නෙමෙයි අනිවාර්යෙන් ලැබෙනවා. ❤️ #EK9inchClub 💁🏻♂️(පයිය දිග උන්ගේ හිත හොඳයි)
Candid-B
Post #8
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
🔴සොෆ්ට්වෙයාර් ඉන්ජා බ්ලූ වීඩියෝස් උඩුගතකරයි!🔴
කවුද දන්නේ නෑ නේද බන්. 🤷🏻♂️
Candid-B
Post #16
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
කාඩිනල් මීක් කියයි ..
ඔක්තෝම්බර් වල මීක් කියන්න බැරි වෙලා වගේ. 🙁
Candid-B
Post #18
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
1899 Season 1 1080p
හම්බුනේ නැද්ද මහත්තයෝ තව From වගේ හොඳ කතාවක්? 🤷🏻♂️
Candid-B
Post #13
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
කැරි කුහකයෝ
Plot twist එකක් බන්. Joke එක ඇතුලේ තව joke එකක්. 🤷🏻♂️
Candid-B
Post #12
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
අල්ලස් නොදී උපන්දිනයට තෑගී දෙමු. 👍👍👍
අල්ලස කියන වචනේ හැදිලා තියෙන්නෙත් ඔහොම. මගේ වැඩේ කරලා දෙන්න මම සර්ගෙ අල්ල(අතට) මෙච්චරක් දෙන්නම්. අල්ලස(ර්) = අල්ල + සර්
Candid-B
Post #6
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
කැරි කුහකයෝ
නෑ බන් එහෙම හිතන්න එපා. එළිය ඇහැට හොඳ නැති නිසයි අහක බලන්න කියන්නේ. 🤷🏻♂️ ඔහොම හැමෝම දන්න උත්තරේකට ඌ විතරක් දන්නවා කියලා හිතන් උත්තර දෙන එක හෙනම cringe නේද බන්. 🤷🏻♂️ ------ Post added on 1762577095
Candid-B
Post #6
Nov 8, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom