1. Dinushasankalpa

    EK Married Club-4

    හරි
  2. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: ලෙඩ ලෙඩ කියලා බෑ නෙහ්.. අහල පහල ගෙවල් වල මිනිස්සු බලං ඉන්නවා... ගෙවල් 35යි තියෙන්නෙ
  3. Dinushasankalpa

    EK Married Club-4

    එහෙම සීන් එකක් ද... මේ මං හෙට අපේ මාමා කාරයාගෙං අහලා කියන්නද ? :sorry:
  4. Dinushasankalpa

    EK Married Club-4

    හා හා හොදයි හොදයි :D
  5. Dinushasankalpa

    EK Married Club-4

    :confused::cool:
  6. Dinushasankalpa

    EK Married Club-4

    හාකො
  7. Dinushasankalpa

    EK Married Club-4

    :no: අම්මා කැව්ම් වගයක් උයනවා බං
  8. Dinushasankalpa

    EK Married Club-4

    ඔයා වෙළද ව්‍යාපාරයකට නෙවෙයි නෙහ්.. එහෙම නං එහෙම අවශ්‍ය නෑ... ආ... ගෙදර වරිපනම් ගෙවනවද ? :shocked:
  9. Dinushasankalpa

    EK Married Club-4

    අපිටනං ආරන්චි කොහුබත්ගෙ පව්ල ගෙදරනැති වෙලාවෙ උඹ මකුළුදැල් කඩලා දෙන්න ගියා කියලා :yes::cool:
  10. Dinushasankalpa

    EK Married Club-4

    අපේ මාමා පොඩි බිස්නස් එකක් පටං ගත්තා ගෙදර... ඒකට ගෙනාපු මැශින් ඔක්කොම සිංගල් පේස් ඒවා.... එයාට ගේ ලගින්ම පොඩි කාමරයක් වගේ කෑල්ලක් හදන්නත් උනා.... ඒවා දාන්න.. හැබැයි මේ ලගක් වෙනකංම ගෙදර කරන්ට් එකෙන්මයි ඔක්කොම දිව්වෙ.... පට්ට බිලක් එනවා... අර යුනිට් සීන් එක නිසා... පස්සෙ එයා විදුලිබල මණ්ඩලේට කියලා...
  11. Dinushasankalpa

    EK Married Club-4

    උඹලා තමයි අහින්සකව අංගුලිමාල කරගන්නෙ...:eek:
  12. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: :sorry: දැනගත්ත එක හොදයි... මේ අර කවි එහෙමයි.. අර ශනුද්‍රිෙග පින්තූරයි පෙන්නන්ඩ එපා යකෝව්... හරි නෑ නෙහ්... මොනවා හිතයිද අපි ගැන :eek:
  13. Dinushasankalpa

    EK Married Club-4

    එතකොට උඹ අද එහේ ගියෙ සනසන්ඩද ? විකියාගේ පේන කියවිල්ල හරි වගේ :cool:
  14. Dinushasankalpa

    EK Married Club-4

    :shocked: එයත් බලනවැයි ?
  15. Dinushasankalpa

    EK Married Club-4

    මගෙ නොම්මරේ තියෙනවා නෙහ් ? :)
  16. Dinushasankalpa

    EK Married Club-4

    :confused: පුලුවන් නේ ?
  17. Dinushasankalpa

    EK Married Club-4

    හරිය හරිය... නොම්බරත් ඉල්ල ගත්තා හවස
  18. Dinushasankalpa

    EK Married Club-4

    ආසයි නෙහ් ;)
  19. Dinushasankalpa

    EK Married Club-4

    ;) තාම ඉන්නවා නෙහ්

    No contents