තිම්පු සාකච්ඡා
ප‍්‍රභාකරන්ට අකමැත්තෙන් වුව තිම්පු සාකච්ඡාවලට යොමු වන්නට වූයේ ද ඉන්දීය බලපෑම නිසා ය. මේ අනුව ශී‍්‍ර ලංකා රජයත් දෙමළ සටන්කාමී කණ්ඩායම් වූ එල්. ටී. ටී. ඊ., ටෙලෝ, ඊ. පී. ආර්. එල්. එෆ්, ඊරෝස්, ප්ලොට් සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) තිම්පු නුවර පැවැති සාකච්ඡාවලට සහභාගී...