1. Malinga

    e kivve english alphabet eke 5 akurane :P ehema da? mehemai 2007 normal save karaddi api save...

    e kivve english alphabet eke 5 akurane :P ehema da? mehemai 2007 normal save karaddi api save karanne file name ekath ekka docx kiyana extension ekenne. parana thibune doc extension ekane. ithin e file type dekak. docx venas. doc vitharai 2003 support karanne. ithin 2003 docx open karannaum...
  2. Malinga

    office 2003tanum keys oonatharum thiyanava. eeka oya vage vadeekuth nae. habai vadee thiyenne...

    office 2003tanum keys oonatharum thiyanava. eeka oya vage vadeekuth nae. habai vadee thiyenne oyaata ethakota 2007 karapuva balanna converter eka daganna venava. moko files type venas nisaa. ooka uninstall karala thamai dannum danna venne :D
  3. Malinga

    ehenum eeka thamai ara keys vada nathhte lols. vadee thiyene ithin ookata crack ho key hoyaganna...

    ehenum eeka thamai ara keys vada nathhte lols. vadee thiyene ithin ookata crack ho key hoyaganna venava :D lolz
  4. Malinga

    Control Panel vala Add or Remover Programme valata giyahama eeke vatenavane install karala...

    Control Panel vala Add or Remover Programme valata giyahama eeke vatenavane install karala thiyana software tike num. eeke athi bohovita Microsoft Office 2007 ..... install karala thiyana version eka.
  5. Malinga

    version eka thamai hariyata oona. moko ultimate vage version valata crack vithari thiyenne...

    version eka thamai hariyata oona. moko ultimate vage version valata crack vithari thiyenne. anith eevatanum keys thiyanava :)
  6. Malinga

    මොකක් ද දන්නෙ නෑ වර්ෂන් එක? ස්ටුඩන්ට් ද? එහෙමත් නැත්තම් ස්ටෑන්ඩඩ් ද? ඕපන් කරන්නවත් දෙන්නෙ නැද්ද...

    මොකක් ද දන්නෙ නෑ වර්ෂන් එක? ස්ටුඩන්ට් ද? එහෙමත් නැත්තම් ස්ටෑන්ඩඩ් ද? ඕපන් කරන්නවත් දෙන්නෙ නැද්ද දැන්? ඕකට කී එකක් හෝ පැච් එකක් දාන්න පුල්වන් :D
  7. Malinga

    අහ මොකක් ද තියන වර්ඩ් වර්ෂන් එක? 2007 ද? ඒකෙත් මොන වර්ෂන් එක ද තියෙන්නනෙ? ට්‍රයල් එක ඉතින් දවස්...

    අහ මොකක් ද තියන වර්ඩ් වර්ෂන් එක? 2007 ද? ඒකෙත් මොන වර්ෂන් එක ද තියෙන්නනෙ? ට්‍රයල් එක ඉතින් දවස් 60 ඉවරයිනෙ.
  8. Malinga

    onna damma ithin sad ekak :P Thilizz sad venna danne nae. eyaa dull venneth nae UCSC Converter...

    onna damma ithin sad ekak :P Thilizz sad venna danne nae. eyaa dull venneth nae UCSC Converter eke podi podi avul thiyanava akuru keepayaka. eeva api athin hadanna oona photoshop valata gathhtata passe :) . ඒකයි ඒ වෙලේ වැඩ කළේ නැත්තෙ. පස්සෙ මට හිතුන ඔයා ඒහෙම වෙන්න ඇති කරන්නෙ කියල. ඒකයි කියුවෙ...
  9. Malinga

    ko bageta copy paste nadda? Thilizz copy karanna danne nae :P හරි ‍එහෙනම් ඔයා මෙහෙම කරන්නකො...

    ko bageta copy paste nadda? Thilizz copy karanna danne nae :P හරි ‍එහෙනම් ඔයා මෙහෙම කරන්නකො. මගෙනම් වැඩ හොඳට. ඔයා යුනිකෝඩ් වලින් ටයිප් කරන්න එපා. පොටෝශොප් වලදි නිකන් ‍‍‍ෆොන්ට් එකෙන් ටයිප් කරන්න. Alt කී එක ප්‍රෙස් කරගෙන 113 ටයිප් කරන්න නියුමැරික් කී පෑඩ් එකෙන්. ඊට පස්සෙ = ලකුණ ටයිප් කරන්න.
  10. Malinga

    eekane kivve lassana copy paste :P ඇයි හරියට වැදෙන්නෙ. Õ= ඕක නෙමෙයි ද ඔයා දුන්නෙ? පොටෝෂොප්...

    eekane kivve lassana copy paste :P ඇයි හරියට වැදෙන්නෙ. Õ= ඕක නෙමෙයි ද ඔයා දුන්නෙ? පොටෝෂොප් වලදි ද?
  11. Malinga

    ow ow aparade thamai :P oyaage copy paste vadee ganata yanava :P Õ= onna ooka needa illuve?

    ow ow aparade thamai :P oyaage copy paste vadee ganata yanava :P Õ= onna ooka needa illuve?
  12. Malinga

    ayyo oyaata bagekata vadiyen copy velaane :P aparade needa :D

    ayyo oyaata bagekata vadiyen copy velaane :P aparade needa :D
  13. Malinga

    ehenum bagayak vitharak meekenuth copy karannako balanna :P

    ehenum bagayak vitharak meekenuth copy karannako balanna :P
  14. Malinga

    ehema baagayak vitharak copy karanna bae :P

    ehema baagayak vitharak copy karanna bae :P
  15. Malinga

    habai tikak parakku vadi :P mama hari shook. mage nama thilizz :P

    habai tikak parakku vadi :P mama hari shook. mage nama thilizz :P
  16. Malinga

    Word 2007 Help !

    na kiyana eka vena ekakata deela nadda?
  17. Malinga

    aliiiiiiiiiiii shoook. oyaa lassanata copy kalanava

    aliiiiiiiiiiii shoook. oyaa lassanata copy kalanava
  18. Malinga

    moko venne oya paththe? :P

    moko venne oya paththe? :P
  19. Malinga

    Can U C me?

    arakshava venuven vivida sathunta labee athi daayadayak thamai parisaraye deevalata anuva hada gaseeme hakiyava. viteka eya ithaama mavithakarana sulu ha pudumakarai. Thanks post kalaata :)
  20. Malinga

    සැබෑ අර්ථය දෙක (Real Meaning 2)

    ජීවිතේ අනිත්‍ය තාවය හා කළාකරුවාගේ ඉරණම කියන දෙකම මුල් කොට ගත්ත නිර්මාණයක් ලෙසයි මෙය මට හැඟී යන්නෙ. තව මේ ‍තුළින් කලාකරුවා ව නොසලකා හැරීම ගැනත් කියවෙනව. එ විතරක් ද නොව කලාකරුවාගේ ප්‍රතිභාව ගැනත් කියන්නට අමතක කරන්නෙ නෑ.

    No contents