1. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    නාපං හොදට... ගස් ගද යන්ට ගිහිං කියපං ටිටීට... ඔබ මගෙ රන් කද පෙම් කද පොල් කද... මාසේ පෝයට පායන පුන් සද... ආබව ඇත්තයි ගස් නගිමින් ඉද... නාලයි ආවේ දැන් නැහැ ගස් ගද.... කියලා...
  2. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    එහෙනං මොකක් හරි පරණ සීන් එකක් මතක් වෙලා :sorry:
  3. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කසිප්පුවා පව්, කසිප්පුවා+ටිටී,
  4. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඒ කියන්නෙ ඇන්ටි කෙනෙක්ද ? :shocked: අවිවාහක නං හොයා ගන්න බෑ... දෑවැද්දට අත දරුවන් කීපදෙනෙක් සමග එකක් හොයා ගන්න පුලුවං :yes:
  5. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මහරගම සාරි හපයා :lol:
  6. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    පායා ඇයි හිනැහෙන්නේ එකේ ඔරිජිනල් එකක් ඇත්තෙම නැත්ද බං ? :sorry:
  7. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ලමායි..... කියන්න බලන්න රහස්පති ග්‍රහලෝකය සොයා ගත්තේ කව්ද ? 1. කසිප්පුවා.. 2.මහරගමයා... 3.බූට් කාපර්... 4.ශෝක විලාපයා
  8. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඇයි මෙච්චර දවස් හපපු නිසා නෙහ් මහරගමට මොකුත් කියන්න එපා කිව්වෙ... දැං හපේ විසි කරලා ඉවර නං තොට මොකෝ.... මහරගමෙං ගෙනා හපේ විසි කරලලු සාරි කඩේ... :lol:
  9. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    වරෙං වරෙං.. ඇවිත් ත්‍රෙඩ් එක බාර ගනිං.. අපි කැපෙන්න ලගයි
  10. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කැඩියං කොන්ද :eek:
  11. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ටිකක්..... එහෙනං ඒක හරි යන්නෙ නෑ... කීයෙ එකක්ද හොයන්නෙ ?
  12. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :D දැං සෑහෙන්න හොදයි බං
  13. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කරකෝලා අරිනවා රහස්පතිට දැනගං :frown:
  14. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :lol: අර ලගදි ජම්බු අත්තෙං වැටිච්ච නංගි කියලා හිතං ඉන්න ඇන්ටිට ඇහුනා නං වහ කනවා බං :lol:
  15. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අමා බෑ... වක දෙන්ඩද ? :cool:
  16. Dinushasankalpa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    හපේ විසි කරලා ඉවරයි වගේ :eek:

    No contents