හුරේ... 100 ගහලා :D
මට ගොඩාක් සතුටුයි.. ලෙඩ වෙලා ඉදං උනත් ඇවිත් සස්ලිට් අයියගෙ වැඩසටහනට මගේ උපරිම සහයෝගය දෙන්න පුලුවන් උන එක ගැන...
සස්ලිට් අයියා එයාගෙ ආදරණීය පෙම්වතිය... ගොඩාක් රෝගාතුරවෙලා ඉන්නකොටත්....
එළකිරි රේඩියෝ වටා එක්රොක් වෙලා ඉන්න සුවහසක් රසික අප ගැන හිතලා අද මේ ශෝ එක කරන්න ආපු එකම...