අපෝ ලැප් කන්නා මහ ලොකුවට කිය කිය උන්නා අද තරියා ලිදේ කියලා...
කෝ ඉතිං... :lol::lol:
ඔය තියෙන්නෙ ශෝක් එකට වෑන් එක...
පිටිපස්සෙ එක රෝදෙක ඇන තව්වක් අඩු උනාට...
යටින් පොඩි බ්‍රැකට් කෑල්ලක් එල්ලුනාට වාහනේ දුවනවනෙ පුතේ...
ඕවා ටික හදාගන්න 5000ක් යයි...
ආ කන්නාඩි ය... ඕක දාන්න රීකන්ඩිශන්ම 2200...