රටක තියෙන්න ඕන විපක්ෂයක් මිසක් , විරුද්ධ පක්ෂයක් නෙමේ , එක්සත් ජාතික පක්ෂය ඇතුලු පිරිස විරුද්ධ පක්ෂය , ඒ අය හැම දේකටම විරුද්ධයි ,එහෙම බෑ රටක් කරන් යන්න , අනික චන්ද පදනම බිද වැටෙන්නත් ප්‍රධානතම සාධකයක් , යම් කිසි ප්‍රධානතම කාරණාවක් අදාල වුනාම දේෂප්‍රේමීත්වය සහ ඔබ කියන දේෂද්‍රෝහීත්වය අනුව වර්ග විය...