අනික මම දකින තවත් උඹේ වැරද්දක් තියෙනවා. අනිත් අයට සමාව දෙන්න පුරුදු වෙයන්. උඹ ඒ වැරැද්ද මගෙනුත් දකිනවා නම් මම මෙහෙම කියන්නම්. අනුරාධ උඹට නොහිතා හරි මම වැරද්දක් කරලා තියේ නම් මට සමා වෙයන් 🤷🏻♂️ උඹ අනිත් අයට සමාව දෙනකන් දෙවියන් වහන්සේ උඹට සමාව දෙන්නේ නෑ. 🤷🏻♂️
ආදර මගේ ජේසුනී..
කලකින් ඔබ අමතමී...