විශිෂ්ට නිර්මාපකයෙකුගේ දක්ෂතාවය තමයි තමාගේ නිර්මාණය රස විඳින කෙනාගේ සිතුවිලි, රුචි අරුචිකම්, එයා දකින විදිය අනුව එයාට අවැසි, එයාට රුචි අර්ථයක් ගැන්වෙන ලෙස එනම් කෙටියෙන් කියනවානම් නිර්මාණය තමන්ගේ කරගෙන විඳින්නට හැකි විදියට නිර්මාණ කරනයේ යෙදීම. මෙතනදිත් ඒකයි වෙලා තියෙන්නෙ. අපි එක එක්කෙනා දකින...