එහෙම ආදර සබධතා විවාහය දක්වා ම ගිය අවස්ථා එළකිරි වෙබ් අඩවිය තුළින් ම හොයාගන්න පුළුවන්. නමුත් එහෙම සබධතාවලට ආයුෂ ඉතා අඩුයි පොදුවෙ ගත්තහ ම බහුතර අවස්ථාවලදි. සාමාන්‍ය පුද්ගල මට්ටමේ හමුවීම වලන් පසුව බිහිවෙන ආදර සබධතාවලට වඩා සෑහෙන්න අවධානමක් තියෙන දෙයක් තමයි අන්තර්ජාල ආදර සබධතා කියන්නෙ. ඒක පැහැදිලිව ම...