update
X ray එකෙන් පේන්නෙ නෑ කියලා අල්ට්‍රා සව්න්ඩ් එකක් කරන්න කිව්වා නෙහ්...
ඕන්න අද ඒකත් කලා. හේමාස් හොස්පිට්ල්ස් එකේ.
:sorry: ඒකෙන් පේන්නෙත් නෑ.. කියහංකො..
දැං කියනවා සී ටී ස්කෑන් එක්ක කරන්න වෙයි ලු...
ඒක කරන්නත් ආයෙ මහ රෝහලට බඩගාන්න වෙයිද මන්දා.. :sorry:
මොනවා කරන්ඩද කියලා තේරෙන්නෑ...