අපිට තනියම ජීවත් වෙන්න පුලුවන්ද? බොහෝ දුරට බෑ , හැබැයි තනියම ඉන්න අයත් මම දැකල තියෙනව , ඒ ඒය එහෙම ඉන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් එක්ක , අපි කට්ටිය එක්ක එකතු වෙන්නේ තනිකම නැතිකරගන්න , ආශාවන් , ආත්මාර්ථ කාමී හැගීම් මේ ඔක්කොම එක්ක , අපි සමාජයක් ඇතුල ජීවත් වෙනවනම් අපිට දිනා ගන්න පුලුවන් හොදම දේ තම්යි...