@Martian Professor නැත්තම් හදමුකෝ දුම්රිය කාලසටහන් තියන app එකක් බන්. ඒක හොඳට user friendly කරලා හදන්න ඕන. බස් ඇත්තටම වෙලාවක් නැහැනේ. අනික track කරන එකත් practical නෑ. ඒකට අපි කල්පනා කරලා තව හොඳ features ටිකක් add කරමු. මම මේ නිකන් කිව්වේ බන්. උඹලා තීරණය කරපු දේ කරමු. නැත්තම් ඒකට poll එකක්...