මේ ඒ අයගේ පුද්ගලික මතය , 2005 දීත් ඩග්ලස් දේවානන්ද ඔය මතේ හිටියේ , ඒත් මහින්ද රාජපක්ශ කොහෙවත් ඕක පිලිඅරන් හෝ එකගතාවය ඵල කරල නෑ.. එහෙම තියෙනවනම් පෙන්නන්න , දැන් ජ.වි.පෙ මතය සමාජවාදී ප්රතිපත්තියක් ඒ මතය සරත් ෆෝන්සේකා පිලිගෙන නෑ , නමුත් ඔය පොදුඅරමුණක් වෙනුවෙන් කියල , එක්සත් ජාතික පක්ශයත් එක්කත්...