ජාලයන් මුදල් අය කරන්නේ ගනුදෙනු කරුවන්ගෙන්ය. ජාලය විසින් අපට එවන පණිවුඩ සදහා ජාලයෙන්ම මුදල් අපතේ යාමක් ගැන කියනවනම් එය විහිලුවකි , උදාහරනයක් ලෙස මොබිටෙල් වෙතින් සියලුම ග්‍රාහකයන් වෙත එකවිට අප්‍රේල් අවුරුදු සදහා පණිවුඩයක් එවන ලදී , එහි මුදල් වියදම් වීමක් නැත එම ආකාරයටම සියලුම ජාලයන් උපයෝගී...