1. Dinushasankalpa

    Menna maawa nodakapu ayata....

    :cool: Meya wage da ? :cool:
  2. Dinushasankalpa

    ****VOTE YOUR POEM STAR****

    මානසික ලෙඩ්ඩු ඉන්නවා නෙහ් ඉතිං... :lol: උඹ ඕවා දැකලා හිත කලබලක ගන්න එපා.. අදට රෙප් ඉවරයි .. හෙට දෙන්නං :)
  3. Dinushasankalpa

    EK Married Club-4

    තෑන්කූ මචං..
  4. Dinushasankalpa

    Menna maawa nodakapu ayata....

    ඇත්තට බැරිද කාට හරි එහෙම කරන්න ? :sorry:
  5. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    randike_heretag yanne kawum wage
  6. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    අපිත් කලිං දැනගෙන හිටියෙ නෑ මචං.. අහම්බෙන් ‍වගේ සෙට් උනේ.. අවුලක් නෑ..ඊලග පාර ඉදං සෙට් වෙමු
  7. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    ඔන්න ඔහොමයි රේඩියෝ වලට සප් කරන්නෙ :rofl: සස්ලිට් - උඹ නැතුව නං අද හෙන පාලුයි :sorry:
  8. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    අනුන් කියන දෙයක් කොපි කරලා අරං තමන්ගෙ කියලා දාන්න තරං විකෘති මානසික තත්වයකට වැටෙන්න එපා සහෝ.. උඹට මේ ශෝ එක ගැන හිතෙන දේ කෙලින් කියපං... එච්චරයි !!
  9. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    පෙටීශා.. ඔයා ලස්සනට ශෝ එක කලා... 8න් පස්සෙත් අහන්න තියෙනවා නං කියලා හිතුනා... ඔයා පිටිපස්සෙං ඉදං අපි ඉල්ලන ගීත දෙන්න අපමණ වෙහෙසක් දැරුව බ්ලැකා ඇතුළු අපේ ආදරණිය රේඩියෝ ටීම් එකට වෙනදා වගේම ගොඩාක් ස්තූති කරනවා... නැවත දවසක ඔයාගෙ ඔය මෘදු හඩින් අපේ සවන අමන්දානන්දයට පත් කරන්නට ලැබේවා කියා පතමින් ඔබට...
  10. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    කිඹුලයියෙ උඹේ සසල විල් තෙරට ගැලපෙන කාන්තා ස්වරයක් හමුවිය :cool: මොකද කියන්නෙ... හැකියාවක් තියෙයිද දෙන්නෙක්ට ශෝ එකක් කරන්න.. :)
  11. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    මෙතනදිත් මොනවා හරි කියපං මචං.. :):)
  12. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    පෙටීව හිරු එකට :cool:

    No contents