1. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    දිගටම නං බැරි වෙයි.. පොඩි පාටියක් ගෙදර.. :rofl: හවසට.. පුලුවන් තරං වෙලා ඉන්නංකො අයියෙ:)
  2. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    අපේ උං කිව්වෙ කව්ද බං.. යකෝ අපිට නං එළටම අල්ලලා යන්නෙ කිඹුලයියගෙ ශෝ එක.. ඒක අහන්ඩ එන්ටනෙ වැඩත් නතර කරලා :rofl: එළකිරි.. අද දිගටම අහං ඉමු මචං :)
  3. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    ඔන්න ඉතිං පෙට්ගෙ ගේ ලගින් චූං පාන් එකක් ගියා ලු... :rofl::rofl:
  4. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    ඇස් රතුවෙයි :dull:
  5. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    හරී හුරතල් :cool:
  6. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    ඔය හෙල්ලන එක නවත්තපං... වමනෙ යන්න එනවා බං :sorry:
  7. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    අනේ... අයි ටී එන් එකේ ආන්ටි බබාලගෙ චිත්‍ර ඉදිරිපත් කරනවා වගේ අනී
  8. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    ඔන්න ඕකව අල්ලලා කැළණි ගගට දාපල්ලා :cool::cool:
  9. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    හරී.. ඊට පස්සෙ හරි ගියා :)
  10. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    අපෝ උඹත් ආවද.. :rofl:
  11. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    හරී.. ඊට පස්සෙ හරි ගියා :)
  12. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    රාජ කුමාරිව ඉල්ලමු :cool:
  13. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    එළකිරි වගේ පිටු 100ක් ගහමු
  14. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    ඔහ් ගෝඩ්... ඇහෙනවා නේන්නං... අනී ආන්ටි කෙනෙක්ගෙ වොයිස් එකක් ඇහෙන්නෙ.. :cool::rofl:
  15. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    :no: ඊයෙ දත් කිඹුලාගෙ ශෝ එක බලපං.. කෙල්ලෙක් ශෝ කරද්දි ඒක කොහොමත් නැගලා යනවා කියන එක බොරු කියලා පෙන්වන්න ඊයෙ ශෝ එක හොදම නිදසුනක් :cool:
  16. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    radio ahenne ne.. :( epa wenawa ooi :sorry:
  17. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    පෙට්ශාට ඇතිවූ ප්‍රමාද දෝශයක් නිසා අද ශෝ එක ප්‍රමාද වන බව දැනුම් දෙයි...
  18. Dinushasankalpa

    2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

    සින්දු යන්නෙත් නැතුව ත්‍රෙඩ් එක නැගලම යනවා ලොල්ස්

    No contents