මේව මචන් මෝඩ ආතල් , වැදගත් විදියක News , Article ඵල කලොත් තමයි හොද..
ඔය කියන දවස් වල දේශපාලනය එක්ක හමුදාපතිගේ කිසිදු සම්බන්ධයක් නෑ ,මහින්ද ගෝඨා ,සරත් , L.T.T.E එකට මරන්න අවශ්‍ය ගොනුවේ ඉහලින්ම හිටපු අය , ඔය Web එකයි , Lanka Thruth ද මොකද්ද එකයි ගොන් ටෝක් දාන්නේ