මම එක් කාරණාවක් ගෙන පමණයි අදහසක් ඉදිරිපත් කලේ , සෙනෙහස , බැදීම් ඒ දේවල් නැතුවා නොවේ , මට අවශ්‍ය වූයේ ඇත්තටම පළමු වුවමනාව කුමක්ද යන්න විමසීමටයි , ලොකයේ පැවැත්ම තීරණය වන්නේ ජීවීන්ගේ උපත අනුව , ඒ උපත සදහා අවශ්‍ය ආදරය , ඊට පස්සේ බැදීම් , පොඩ්ඩක් හිතුවොත් අපි පොඩි උදාහරණයක් , මල් වතු ,චිත්‍ර පටි ශාලා...