එහෙනම් මොන පකටද ඕවා social media දාන්නේ? තමුන්ට තියෙන ලෙඩ, educational qualifications සෝෂල් මීඩියා දාන්නේ අවධානේ ගන්නනේ. නැත්තම් මොන පකටද? ලෙඩ ඉස්පිරිතාලේටත් අද්‍යාපන සුදුසුකම් ඉස්කෝලෙට හෝ රැකියාවට ලබා දුන්නම ඇතිනේ. මොකටද මට MBBS තියෙනවා මට ABCD තියෙනව කියලා ගමේ ඉන්න සිරිපාල අන්කල්ට කියන්නේ? උට...