අඩෝ මගේ ඇහෙත් සරුංගලයක් හදන්න ගිහින් ඉරට්ටක් ඇනිල තියෙනවා. සුදු ඉංගිරියාවෙ. මම පොඩි කාලෙ අම්මට කිව්වෙත් නෑ ඒක අම්ම බය වෙලා අඬයි කියලා. මම දවසක් විතර ඒ ඇහැ හංගගෙන හිටියෙ. පහුවදා උදේ බලද්දි මෙන්න මේ වගේ ඇහැ තිබ්බෙ internal bleed එකක්.
උදේ තේක බොන්න යද්දි අම්ම දැකලා අම්මා මාව බදාගෙන ඇඬුවා මොකද...