1. Malinga

    BAN gazaly !!

    මට ‍ඕකට හරිම ලේසියෙන් තර්ක කරන්න පුළුවන්. ඒත් මං මගේ ආගමට ගරු කරන්නෙ ඒකෙ තියෙන යථාර්තවාදී බව නිසා නැතුව අන්දතා‍වයෙන් හෝ මගේ උපතින් ආපු ආගම නිසා නෙමෙයි. මට ඒ යථාර්තවාදී දහමෙ නිර්මාතෘ තුමන්ව මේ වගේ කථාවකට ඇදල ගන්න ඕන නෑ. ඒක නිසා නිහඬ වෙනව.
  2. Malinga

    BAN gazaly !!

    :lol::lol: ඉතින් ඒක තමයි මං කියුවෙ. හරියට කියවල බලල උත්තර දෙන්න. රිදෙනව කියුවෙ ඒකට නෙමෙයිනෙ. ඔයා සේරම පටලවගෙනනෙ. ආයිත් කියවල බලල ‍පස්සෙ කියන්නකො
  3. Malinga

    BAN gazaly !!

    ඔයාම නේද දැන් පොඩ්ඩකට කලින් කාලය ගැන කියුවෙ? දවසේ විහිලු කථාව වුණත් මොන කථාව වුණත් ඒක අද ඊයෙ වුණ දෙයක් නෙමෙයි නේද? පැහැදිලිව ම මං ස්ලාම් ආගම ගැන දන්නෙ නෑ. ඒක නිසා ඔය කියන දේ ගැන මගේ දැනුමක් නෑ. නමුත් ඒක ‍ඒ අයගේ ආගමට සම්භන්ධ දෙයක්නම් ඒක ගැන අදහස් දක්වන්න ඕන සුදුසු තැනවල. එහෙම නැතුව හැම තැනම ඒක...
  4. Malinga

    BAN gazaly !!

    දැන් ඔයා කියන්නෙ ඒක ඉස්ලාම් අයගෙ වැරැද්ද කියල? පොඩ්ඩක් හිතල බලන්න හරියට බුදු දහම ගැන දන්න, හරියට ඒ දර්ශනය පළිපදින් අපේ ඇත්තො ඒ වගේ මූලදර්මවාදීන්ට අහුවෙලා එයාලගෙ ආගමට හැරෙයි ද? ඒ වගේ ආගම් මාරු කරන්නෙ කිසි ආගමක් දර්මයක් නැති වාසියට කත් අදින පිරිස්. ඒ වගේ අයගෙන් බුදු දහමට අයහපතක් මිසක් යහපතක්...
  5. Malinga

    BAN gazaly !!

    අවංකව ම මං රිලිජස් සෙක්ෂන් එකට යන කෙනෙක් නෙමෙයි. දැන් ඔයා කියුව නිස ම මන් ගිහින් බැලුව. පොඩ්ඩක් බලන්නකො ඒකෙ අපේ ආගමට විතරක් ද අපහස කරල තියෙන්නෙ කියල. කවුරුහරි ෆේක් අඩි එක්ක මොකක් හරි දැම්මහම ඒක අනුමත කරල තියනව අපේ අයත්. ඉස්සර ඒ සෙක්ෂන් ‍එකේ බුදුදහමට අපහස කළ එක නිසා ම බෑන් වුණ අය හිටිය. අනිත් දේ...
  6. Malinga

    BAN gazaly !!

    අනිත් අය කියන කරන දේවල් අපිට නවත්තන්න බැරි වෙන්න පුළුවන්. ඒත් දැන් එගොල්ලො ත්‍රෙඩ් දාන්නෙ මොකට ද? එයාලගෙ පැත්තට කට්ටියව නම්ම ගන්න. අපේ ආගම් වැරදියි කියන්නෙත් ඒකටනෙ. එතකොට ඒව බලන අය කවුද? එක්කො අපේ ම ආගමේ කෙනෙක් නැත්තම් එයාලගෙ ආගමේ නැති වෙන ආගමක කෙනෙක්. දැන් එයාලගෙ ත්‍රේඩ්වල අපි ගිහින් එයාලගෙ...
  7. Malinga

    BAN gazaly !!

    මේ වගේ ත්‍රේඩ්වල හැමදා ම බොර දියේ මාලු බාන හා අනුන්ගෙ පහනින් එළිය බලන්නට හදන පිරිසක් ඉන්නව. ඒ වගේ අයගේන් පරිසම් වෙන්නත් අපේ මෙම්බර්ල දැනගන්න ඕන. මොකෝ ඒ වගේ අය නිසා තමන්ගෙ ත්‍රේඩ් වෙන වෙන දිශාවලට ආනත වෙන්න පුළුවන්.
  8. Malinga

    BAN gazaly !!

    ලේසි ක්‍රමය තමයි හැම දේටම මුල එහෙම දැම්මනම් ඒවට අපි කරන්න ඕන කුණුහරුපෙන් බණින එක හෝ ඒ අයගෙ ආගමට අපහස කරන එක ද? එහෙම නැත්තම් අපේ ආගම ඒ වගේ නොවන බව කරුණු සහිතව ඒ ත්‍රේඩ් එකේ ම ඔප්පු කරල අපේ ආගමේ හා දර්ශනයේ ඇති ස්වාධීන හා සත්‍යතාවය පෙන්වන එක ද? තීරණය ‍ඔබ සතුයි.
  9. Malinga

    BAN gazaly !!

    ගසලී ක්‍රියාත්මක වුණු පිළිවෙත වැරදි සමුපූර්ණයෙන්. තමාගෙ ආගමට කවුරු හෝ අපහසයක් කළා නම් එයා කළ යුත්තේ ඒ අදාල ත්‍රේඩ් හෝ පෝස්ට් වගකිවයුත්තන්ට පෙන්වා ඒ අයට නිසි දඩුවම් ලබා දීමයි. නැතුව ඒ අයගේ ආගම්වලට අපහස කිරීම නෙවෙයි. එය බරපතල වැරැද්දක්. අනිත් කරුණ තමයි අපගේ බුද්ධාගමේ කට්ටියත් තමන්ගෙ ආගමට ගසලී...
  10. Malinga

    Hidden folder help

    DOS valin baluve nadda? (Command Prompt). ehema naththum me software eken balanna http://www.freecommander.com/fc_downl_en.htm ookenuth penvanne naththum eeka encrypt karala vage da danne nae e software eken. mokak da OS eka?
  11. Malinga

    Stigmata - Andhura [Darkness]

    dan hambuvelaane thiyenne. onnum meekath aragena balannako. meekanum eeka da danne nae habai. Manoj Peris - Kandy Perahera http://www.sendspace.com/file/4c12bl
  12. Malinga

    Stigmata - Andhura [Darkness]

    ekak thiyanava habai hoyanne eeka da danne nae oyaa. upload karala dennum tikakin balanna eeka da kiyala.
  13. Malinga

    Hidden folder help

    aaith e hide karana software eka daala unhide karanna try kale nadda? Hidden Files and Hide Protected Operating System Files option dekama meeva karalath pennuve nadda? Command Prompt ekenvath folder eka penvanne nadda?
  14. Malinga

    My hotmail account has been hacked by some one last night wht do then....

    https://support.live.com/eform.aspx?productKey=wlidvalidation&ct=eformcs&scrx=1 http://windowslivehelp.com/solution.aspx?solutionid=6ea0c7b3-1473-4176-b03f-145b951dcb41 account eka hariyata validate karaganna puluvan vunoth egollo reset karai.
  15. Malinga

    Help>>>>>>>>>>>>>>

    ehenum Network and sharing center gihin eeke advanced settings valata gihin adaala network card eka disable karala aapahu enable karanna. habai ithin internet yanna puluvan nisaa ooka gataluvak nahane etharum :) oova karanna kalin System Restore Point ekak create karana eka vadiya hondai.
  16. Malinga

    Help>>>>>>>>>>>>>>

    samahara velavata ehema venava. pc eka restart karala gaththama hariyanne nadda? Troubleshoot Problems gihin balanna. habai internet vada karanavanum eeken mukuth vena ekak nae.
  17. Malinga

    Help plz

    http://www.ebookee.com/search.php?q=photoshop+cs4&sa=Search oyaata oona ebooks vala num kivvoth hoyala dennath puluvan. habai othana thiyanava sahenna poth. http://www.rapidshareindex.com/Adobe-Photoshop-CS4-EBook-Collection-Beginners-and-Advanced-Pack-_508850.html
  18. Malinga

    PLS HELP _ OS EKA DAPU DINAYA

    http://www.techdreams.org/tips-tricks/quickly-find-out-your-operating-system-install-date/3324-20090922 othana thiyana vidiyata karala balanna
  19. Malinga

    how to get private torrent trackers ?? help

    private trackers oona venne nae honda seed, health thiyana torrent thoragaththoth. private tracker site valata register vennanum ithin leesiyen bae. ekko invitation thiyenna oona naththum Donate karanna oona. ehemath naththum ithin Free Registration open karanakan inna oona. oyaage router...
  20. Malinga

    NEED FOR SPEED!!

    ow ehema EK Servers vala palay karannanum genuine key ekak thiyenna oona. ehema naththum ithin yaluvoth ekka vage play karanna puluvan online LAN ekaka Hamachi vage software ekakin hadana server ekak haraha. http://board.nfsplanet.com/index.php?page=Thread&postID=67670...

    No contents