1. Candid-B

    අනූ නවයෙන් බේරීම

    මට ඒ කතාව දාපන්. මොන ඇන්ටිද? 🙂
  2. Candid-B

    ඔලුවේ ගාන්නේ මොනවාද ?

    මගෙ කොන්ඩේ නැතත් ඉන ගාවට... රෙද්ද හැට්ටේ නොඇන්දාට.. හැදිච්ච කම තාම තියෙනවා.. 🤷🏻‍♂️ මොකුත් ගාන්නේ නෑ. 🤷🏻‍♂️ මොකුත් ඔලුවේ ගාන්න ඕනත් නෑ. ------ Post added on 1752284143
  3. Candid-B

    තක්සලාවට 200 යි ගෝඨා කේක් කපයි !

    අපේ රටේ මිනිස්සු පට්ට වයිරෙකින් ඉන්නෙ. ඇත්තම කිව්වොත් වයිර කරන්න ඕන කාටද නොකරන්න ඕන කාටද කියලා අඳුරගන්න මොළෙත් නෑ. 🤷🏻‍♂️
  4. Candid-B

    කතරගම accident

    එතන මොළේ තියෙන උන් නෑ බන්. Phone අරන් video කරන්න උන් ඉන්නවා. 🤷🏻‍♂️
  5. Candid-B

    අම්මෝ හුත්තෝ!! වැදුන වැදුන..

    වල් බුරුවෙක්
  6. Candid-B

    අපරාදේ හැබැයි හඳුන්නෙත්තිටත් එන්න කියන්න තිබ්බා මේකට 🤭🤭

    හඳුනා ආවා නම් අනිත් උන් කොර. You know කියලා පටන් අරන් man power human made tsunami disaster කියලා ඉවර කරන්නේ.
  7. Candid-B

    සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි

    අවකාශයට කලින් මොනාද බන් එතන තිබිල තියෙන්නෙ? 🤷🏻‍♂️ මොනා හරි දෙයක් තිබ්බ නම් ඒක තියෙන්න වෙන්නෙත් අවකාශයක් තුල නේද 🤔
  8. Candid-B

    ඒක පුඛ්ඛං දාණංඡ....

    මල් ආසනේ උඩ දාගෙන හුකන්න පුළුවන්. 🙂
  9. Candid-B

    මාලිමාවෙන් පාසලේ දෙවැනි මහලටත් මුල් ගලක් !

    මුල් ගලෙන් ගහන්න තිබ්බේ කැරියට. 🤷🏻‍♂️
  10. Candid-B

    මූට ගිය කලක් බහලහන්කෝ.

    ඉස්සර අපේ ආච්චි කෝපි කඩේ බලනවා. මම දවසක් ඕකෙ නම කෝපි පඩේ කියලා ආච්චි හිනා වෙන්න ගත්තා හැක හැක ගාලා. මට මතකයි තාම ඒ හිනාව. අපේ අම්මා කිව්වා අම්මා හිනා වෙන්න එපා මෙයා කියන මෝඩ කතා වලට කියලා. එතකොට මම ඕනේ නම් 3 වසරේ විතර ඇති. 😄
  11. Candid-B

    මේ බලපල්ලකො ඔයිල් ග්‍රෙඩ් කරල තියෙන විදියක්

    මේ මොන හුත්තක්ද මේ 🤷🏻‍♂️
  12. Candid-B

    ශ්‍රී ලංකාවට තවත් සුබ පුවතක් ✌️💪🏻💪🏻

    රනිල් කරන්න දෙයක් නෑ. කොහොමත් දැනට britain වලට යවන්නේ custom duty නැතුව තමයි. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි. 80% wave off 🤷🏻‍♂️ රනිල් නැත්තම් කරයි පකක්. Open economy එකත් ගෙනාවේ JR නෙ බන්. UNP
  13. Candid-B

    මූට ගිය කලක් බහලහන්කෝ.

    අනුර කුමාර රැවුල කපලා. 🙂
  14. Candid-B

    Hutch

    උඹ මාලිබු රම් එක බීල තියේද? කසියා 😍
  15. Candid-B

    Podi story ekak matak wuna mekko!

    කුසුමා ❤️ රෝසි ආච්චි කියන්නේ AI එකක්. 🤷🏻‍♂️ ------ Post added on 1752215693
  16. Candid-B

    මෙච්චර පොඩි වයසට ධර්මය මෙතරම් සරලව පැහැදිලි කරන එකනම් ලේසි දෙයක් නෙවෙයි.. කුඩාකල සිට බණ කියන දියණිය.

    @asliyanage ගෙ පොඩි එකාද කොහෙද. පව් බන් මේ පොඩි උන්. මොනා දැනගෙනද මේ කව්රු හරි කියපු ගොන් කතාවක් ගිරව් වගේ කියවන්නෙ. 🤷‍♂️

    No contents