1. Candid-B

    මතක ඇතුව ස්පොයිලර් දාපන් දාන කොට...

    වික්ටර් අයියේ. මොකෝ කරන්නේ. සුමිත්‍රයෝ එකට කතා කරාද? අපි දෙන්නා සෙට් වෙලා @Cole Phelps එක්ක සමාජ සේවා වැඩ කරන්න යමන්ද? වැඩ අඩු වෙලාවට සාමාජ සේවය කරන්න පුළුවන්. මම ආසයි සමාජ සේවා කරන්න. 🙂 අපෝ දන්සලකින් සරුවත් එකක් බිව්වා. ඒකට ගංජා දාලද මන්දා බිව්ව වෙලාවේ ඉඳම් පා වෙනවා වගේ. පා වෙනවා වාගේ දැනෙනවා...
  2. Candid-B

    අස්සයෝ ගහන එකක් හොයා ගන්න නැද්ද බන්. 🙂

    අස්සයෝ ගහන එකක් හොයා ගන්න නැද්ද බන්. 🙂
  3. Candid-B

    සින්දු විතරක් ම නෙමෙයි ලස්සන 🤩

    😍 හම්මොහ් මේකි මාව දුෂණය කරනවා නම්.
  4. Candid-B

    අම්මට ආදරේ අය එන්න..මෙන්න නියම මවු ගුණ ගී..

    අම්මා ආදර අම්මා.. තාත්තා ආදර තාත්තා.. ❤️
  5. Candid-B

    අඩෝ බොක්ක 8-)

    අඩේ මට ඒක වෙනස් කරගන්න බැරි වුණානේ. තෑන්ක්ස් මතක් කරාට. ඉරාන් ඇෆ්ගනිස්ථාන් යුද්දේ වෙලාවේ දැම්මේ. 😍
  6. Candid-B

    බුද්ධානුස්සති භාවනාවේ අනුසස්

    අඩේ මේ සාදුගේ සිවුරේ ස්ටයිල් එක බලපන්කො. ෆ්ලෑෂ් බෑක් ස්ටයිල් වගේ. 🤷🏻‍♂️ ------ Post added on 1752154647
  7. Candid-B

    bathroom accident

    මොළේ නැති අය ඉක්මනට එවනවා බන් නිකන් ප්ලාස්ටරයක් දාලා. උඹව ඉක්මනට එවල තියෙන්නෙත් ඕකයි. ඇයි ඔලුව ඇතුලේ ඩැමෙජ් වෙන්න දෙයක් නැහැනේ. 🤷🏻‍♂️
  8. Candid-B

    වත්ත ක්ලීන් කරද්දි හමුවුණු දෙවනි අහිංසකයා-කබර රදනකයා

    උඹට ඒක තේරුණා කියන්නේ මොළේ තියෙන කොල්ලෙක්. 😍
  9. Candid-B

    මේව නැද්ද දැන්?

    මෙන්න මේ වගේ රහක් එන්නේ. දැනුනද රහ? 🤷🏻‍♂️
  10. Candid-B

    වේගෙන් නිවන් යමු...

    සාදු කාරයක් දෙන්න කිව්වම කාට හරි ඇහෙන්න ඇත්තෙ සාදුට කාරයක් දෙන්න කියලද කොහෙද. 🤷‍♂️
  11. Candid-B

    වේගෙන් නිවන් යමු...

    Axio පයියක් 🤷‍♂️
  12. Candid-B

    වත්ත ක්ලීන් කරද්දි හමුවුණු දෙවනි අහිංසකයා-කබර රදනකයා

    කොහොම හරි සර්පයො මරන්නෙ පොන්නයො. :-)
  13. Candid-B

    සර්විස් ‌ෙකාරං ආවෙමි

    අර මල්ලිගෙන් අරක ඇහුවද මම අහන්න කියපු එක ? 🤷‍♂️
  14. Candid-B

    වත්ත ක්ලීන් කරද්දි හමුවුණු දෙවනි අහිංසකයා-කබර රදනකයා

    ආනන්ද.. සර්පයා දුටුවාද?🤷🏻‍♂️
  15. Candid-B

    අඩෝ බොක්ක 8-)

    උඹට මොකෝ ප්‍රස්නේ කියපන්. මානසික අවුලක් ද? ඒක කියන්න කවුරුවත් නැද්ද? උඹ මාව දන්නේ නෑ. මම උඹව දන්නේ නෑ. ඕනේ නම් මට කියපන් pm එකක් දාලා. නැත්තන් අර සුමිත්‍රයෝ කියලා help center එකක් තියෙනවා. අන්න ඒකට කතා කරලා බලපන්. 🤷🏻‍♂️
  16. Candid-B

    අඩෝ බොක්ක 8-)

    මුලින්ම උඹ ගැනම උඹ negative හිතන එක නවත්තපන්. 🙂
  17. Candid-B

    ඇවිදින පුස්තකාලය

    @nul @gama22 @vibhashana මෙන්න උබලගෙ ලොක්කා අදත් ගූ නාලා 🤷🏻‍♂️ ටක් ගාල ඇවිත් හෝදන්න 🙂
  18. Candid-B

    එයාලට ඉන්නව ඉලෝන් මස්ක්, අපිට ඉන්නවා 😊😊

    ඔන්න ඕකනේ 🤷🏻‍♂️දෙයක් කිව්වම උඹලා අල්ලගන්නේ වැරදි පැත්තෙන්. අනේ මන්දා argue කරන් වැඩකුත් නෑ. 🙄
  19. Candid-B

    කෙඳිරිගාන සුනෙත් සහෝදරයා

    😄 හම්මෝ කයියයි පඩ ගඳයි විතරයි. හොඳ වැඩේ කැරි ජෙප්පොන්ට. 🤷🏻‍♂️

    No contents