මම ඉතින් ලිව්වොත් දත් ගැන ම තමයි නේද????? මොනව කරන්නද? ජීවිතේට හුගක් සම්බන්ධ ඒකනේ.....!!! මේකත දත් ගැන වගේ තමයි....!!!
පොඩි එකාට(අපේ සොත්ති මාටිං,dj ice cold වගේ එකෙක්) ශිෂ්‍යත්වය පාස් වුණාට තාත්තා බාගෙ සයිකලයක් ගෙනත් දීල.....දැං ඉතිං සිහි පරාද නැතුව පදිනවා...හැබැයි තාත්තා ස්ථාවර නියෝගයක්...