මේක මාධය ජාලයක්,, ඒකට වගකීමක් කියල දෙයක් තියනව,,, කාටහරි කොහොම හරි ප්‍රවෘත්ති පල කල හැකියි නමුත් සමහර කරුණු සම්බන්දයෙන් වගකීමක් තිබිය යුතුයි , කෙපීව මැරුවයි කියල කවුහරි කිව්වොත් ඒකට නඩු දානන බෑ , නමුත් මෙතන ආයතනයක් සම්බන්දව ප්‍රශ්ණයක් , එම ආයත්නයට අගෞරව කිරීමක් , ඒ වගේ මොහොතක පැහැදිලිවම ඔවුන්ට...