විහිලු කතා කීමට ඔබ දක්ෂ බව මට පෙනේ , රනිල් වික්‍රමසිංහ 2001 බලයට පත්වී කලාවූ විගඩම් මටනම් හොදට මතක ඇත , බටහිරයන් කහින කහින පාරට ලේන්සු ඇල්ලා ලකුණු දා ගැනීම ඔහුගේ සිරිත විය , දැවැන්ත හමුදා ජයග්‍රහණයක් ආපස්සට හරවා , සටන් විරාමයක් ලබාදී , ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය , ෆෙඩරල් ක්‍රියාවලියකට මාරු කිරීම...