49.50 සුද්දියෙක් නටනවා නේද බන් ?
කුඩා වැල්ල , නිල් වැල්ල , කෝට්ටගොඩ , ගන්දර , දෙවුන්දර ඔය ඒරියා එකම මාළු සෙට් ඉන්නේ බන් උඹලා ඔය කියන හීනටියන වගේ ම තමයි වලියක් ගියොත් කපලා මරනවා මාතර ඉස්පිරිතාලෙට හැම මාසෙකටම එකෙක් දෙන්නෙක් ගෙනාවාලු ඔය පැති වලින් පාන් පෙති ගහපුවා වගේ කපලා ඒවා සාමාන්‍ය දේවල්ලු ඔය...