මාර හුත්තක් තමයි. දවසක් මම හන්දියේ කඩේට රෑ 9ට විතර ගියා බයික් එකෙන් බඩගින්නක් හැදිලා පරාටා 10ක් ගේන්න. මෙන්න පොලිසිය චෙක් point එකක් දාලා පාර මැද. මාව නවත්තගත්තා. එකෙක් මගෙන් ඇහුව කොහෙද යන්නේ කියලා. මම කිව්ව මම යන්නේ පාරේ කියලා. මට මළ පැන්නා. මගෙන් කොහෙද යන්නේ කියලා අහපු එකාට තරහ ගියා කියලා...