1. Candid-B

    තක්කාලියි බෝල්ට් ඇණයි අතරට භික්ෂුණි උපසම්පදාව

    :baffled: උබල මේව කොහොම කියවනවද මන්දා. මට නම් මේ වගේ religious හෑලි කියවන්නම හිතෙන්නෙ නෑ බන්. ඒක සමහරවිට මගේ පව්කාර කම වෙන්නත් බැරි නෑ. 🤷‍♂️
  2. Candid-B

    Questions ඕමි වල කපෝති නීතියක් ගැන දැනගන්න වරෙල්ලා

    අපි දැන් ඉරානෙට සපෝට් කරනවනේ නෝනා. :-) ඒකයි.🤷‍♂️ නෝනා දන්නවද ඕමි වල හාෆ් කෝට් ෆුල් කෝට් කියන්නෙ මොකද්ද කියලා ?:unsure:
  3. Candid-B

    කෙනඩි මැරුවෙ මොසාඩ් එකෙන්ලු ගුපියනේ ..

    ඇයි Ebrahim Raisi මැරුවෙත් mosad එකෙන් තමයි. 🤷🏻‍♂️
  4. Candid-B

    Team Iran 🇮🇷 💪💪

    From right to left
  5. Candid-B

    හේසාන් දමින්දට වැදගත් වන තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් !!

    අර පොඩි සාදු ලස්සනයි නේද බන්. ❤️ මොකට මහණ කරලද මන්දා. පවු ලස්සන කෙල්ලෙක්. 🙁 මොකද්ද වෙනස? සිල් මෑණියෝ සහ භික්ෂුනී මෙහෙණින් වහන්සේ කියන්නේ එකම නේ ඈ? 🤷🏻‍♂️ ------ Post added on 1750258968
  6. Candid-B

    යුද්ධ එපා

    යුද්ධ නම් කොහොමත් එපා. ❤️
  7. Candid-B

    ඉරානෙට ගහන එක වැරදි

    Let's erase Israel from the world map. 🙂
  8. Candid-B

    Team Iran 🇮🇷 💪💪

    ඔව් බන් එබුසේ හොඳ ඇලට් එකෙන් ඉන්නෙ ඕවා ගැන. ආයේ සුපිරි intel. 🙂 ما از ایران حمایت می‌کنیم. ما ایران را دوست داریم. سریلانکا دوست واقعی ایران است. ما در کنار تو خواهیم ماند. ایران. ❤️ ------ Post added on 1750252457
  9. Candid-B

    Ubalata monawada thiyana wahana license categories..

    දැන් දාලා ඉවරයි බන්. ආයේ අලුත් කරන්න ආයේ රස්තියාදු වෙන්න එපැයි. අපරාදේ. 🤷🏻‍♂️
  10. Candid-B

    Team Iran 🇮🇷 💪💪

    හිටපන්කෝ මම දාගන්නවා ඉරානේ කොඩිය. 🤷🏻‍♂️ බෑ ------ Post added on 1750251892
  11. Candid-B

    Team Iran 🇮🇷 💪💪

    මාත් support Iran වලට. මම නම් කියන්නේ ඉබ්‍රහිම් රයිසි මැරුණා නෙමෙයි මැරුවා. ලංකාවට ඇවිල්ලා උමා ඔය project එකත් විවුර්ත කරා. හෙලිකොප්ටර් ක්‍රැෂ් එකකින් මැරුණා කියන්නේ බොරු. Mosad එකෙන් මිසයිල ගහල හෙලිකොප්ටර් එක බිම දැම්මා. 🤷🏻‍♂️
  12. Candid-B

    Ubalata monawada thiyana wahana license categories..

    මාත් බර වාහන දාන්න හිටියේ. දැම්මේ නෑ බන්. 🤷🏻‍♂️
  13. Candid-B

    පහක් දැම්මා බම් 🐻 [වීඩියෝවක්]

    මාර cute බන් මම දැකලා තියෙනවා යාලේ වලස් අම්මා කෙනෙක් පැටවු පිට උඩ තියන් යනව. මාර දුක හිතුනා. මම පොටෝ එකකුත් ගත්ත. බලපන්කො ඒ phone එක recover කරගන්න බෑ නේ. 🤷🏻‍♂️
  14. Candid-B

    පොළොන්නරුවේ පවුල් විසිගණනක දුවලා තමන්ගේ තාත්තා එක්ක පවුල් කනවා...

    අඩෝ එතකොට දුවට ළමයෙක් හම්බුනොත්? සීයට තාත්තේ කියලද කතා කරන්නේ. සීයා තාත්තා. එතකොට ඒ ළමයටත් තාත්තා ඇරලා ළමයෙක් හම්බුනොත්? 🤔
  15. Candid-B

    පොළොන්නරුවේ පවුල් විසිගණනක දුවලා තමන්ගේ තාත්තා එක්ක පවුල් කනවා...

    අම්මයි තාත්තයි පුතයි දුවයි. මෙතන කී දෙනෙක් ඉන්නවද කියපන්. 🙂
  16. Candid-B

    කාමුක දර්ශන, මනස සහ පවුල් සංස්ථාව

    උඹ ඇයි බන් වැල දොව්න්ලොඅද් කරන් තියන් ඉන්නෙ 🤔

    No contents