1. Dinushasankalpa

    EK Married Club-4

    :rofl::lol:
  2. Dinushasankalpa

    EK Married Club-4

    අනේ වාසනාවන්.... වදින වදින දෙවොලේ බල ඇති වේවා.... තබන තබන පියවරකම ජයවේවා.... අදට වඩා අයි ජී අයි සරු වේවා... කතරගම දෙවිදු බියගම බිහිවේවා...
  3. Dinushasankalpa

    EK Married Club-4

    මං කිව්වෙ.. :rofl: ඌත් අර පීරියඩ් එකේ ක්‍රිකට් ගහලා :rofl::lol::lol:
  4. Dinushasankalpa

    EK Married Club-4

    කාපිය දැං ඉතිං අපේ ලස්සන ත්‍රෙඩ් එක :sorry:
  5. Dinushasankalpa

    EK Married Club-4

    :rofl:
  6. Dinushasankalpa

    EK Married Club-4

    ආතල් කන් දෙකෙන් බේරෙනවා දොරේ :lol::lol:
  7. Dinushasankalpa

    EK Married Club-4

    අයියො..:baffled::dull: අයිම් සොරි :(
  8. Dinushasankalpa

    .::KAVIYEN KAVIYA 2::.

    දෑගිලි පටලවා උයනක ඇවිදින්න.... ආදර වදන් වැල් සවනත කොදුරන්න.... විල්‍ තෙර රැදී සිසිලසකට ගුලි වෙන්න.... එනවද අසයි පොඩි කුඩයක තනි වෙන්න.... සාගරෙ වගේ ආදර ලොව මතක පොත... ඒ තුල තවත් මගෙ ජීවය රැදී ඇත..... වෙනසක් කරනු බෑ ආලය කරපු හිත.... පන නල රැ‍දී ඇත්තෙත් ඇගෙ වචනෙ මත... ආලෙන් පිස්සු වැටිලා ඇයටම...
  9. Dinushasankalpa

    EK Married Club-4

    පරන ලව් එකක් වත් සිහි වෙලාද ? :nerd::baffled:
  10. Dinushasankalpa

    EK Married Club-4

    :rofl::lol: මට තේරුනා බොස්.. :) විහිළුවට කිව්වෙ.. ස්තූතියි
  11. Dinushasankalpa

    EK Married Club-4

    :) we'll c
  12. Dinushasankalpa

    EK Married Club-4

    ආ.. 21 පොයින්ට් එක.. :rofl:
  13. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: ඕලෙවල් වලදි ඉංග්‍රීසි පීරියඩ් එකේ ක්‍රිකට් ගහපු ඒවාගෙ ආනිසංස දැං තේරෙනවා :sorry::baffled:
  14. Dinushasankalpa

    EK Married Club-4

    අපේ ඔපීසියෙ තිබුනා.. කව්ද බෝයි ඉංග්‍රීසි කාටූන් එක.. සෑහෙන්න පරණ එකක්... තිබුනොත් අරං එන්නං
  15. Dinushasankalpa

    EK Married Club-4

    :rofl::lol::lol:
  16. Dinushasankalpa

    EK Married Club-4

    :rofl: වැන්ද වැන්ද පින්බිමකම පි් දේවී... කරතගමට ගිය රත්නෙත් දන් දේවී.... ඉදලා හිටලා අප කවුරුත් අන්දාවී... මෙන්න ඇවිල්ලා එළකිරි කින්දේවී :rofl:
  17. Dinushasankalpa

    .::KAVIYEN KAVIYA 2::.

    මගෙ රත්තරං මගෙ වස්තුව ඔයයි කියා.... ‍‍මගෙ ලෝකේ ඔබ විතරයි ඉන්නෙ කියා... දාන දහ අ‍ටක් මායම් නලලෙ තියා.... තෝං ලනුව ගෙන දක්කං ගියේ එයා.... :baffled:
  18. Dinushasankalpa

    EK Married Club-4

    සූර පප්පා,කව් ද බෝයි, ටිං ටිං, දොස්තර හොද හිත, ..... ..... ....
  19. Dinushasankalpa

    EK Married Club-4

    ඉස්සර ඔය කොටට අදින ස්ටයිල් එක තියෙන කාලෙ කෙල්ලො බස් එකේ යනවා නං පත්තරයක් හරි පොතක් හරි අරං යනවාමයි ලු නේ.. :lol::lol::lol::lol:

    No contents