1. hi.dushan

    wireless earbuds

    umba gaththa da ban ?
  2. hi.dushan

    🔴 Bluetooth Earbuds 🔴

    මචන් ඔයා ගත්තේ කොහෙන්ද Call ගන්න පාවිච්චි කරන්න හොඳයි ද මචන් ? mic එකේ Quality එක කොහොමද ? aliexpress එකෙන් 6000කට වගේ ගෙන්නන්න පුළුවන් වගේ
  3. hi.dushan

    🔴 Bluetooth Earbuds 🔴

    Call ගන්න පාවිච්චි කරන්න හොඳයි ද මචන් ? mic එකේ Quality එක කොහොමද ? මම මේ review එක බැලුවා එකේ විදියට නම් mic එකේ Quality එක අවුල් වගේ නේ
  4. hi.dushan

    🔴 Bluetooth Earbuds 🔴

    හොඳ Bluetooth earbuds මොනාද , Rs.10000 ට අඩුවෙන් තියෙන ? අවශ්‍ය වෙන්නේ සිංදු අහන්න නෙවෙයි , Call ගන්න පාවිච්චි කරන්න විතරමයි , Mic එක හොඳ Quality වෙන්න ඕන Call එකේ අනෙක් පැත්තේ ඉන්න කෙනාට Sound Quality එකෙන් ඇහෙන්න ඕන , අඩු මිලට තියෙන මම බලපු Bluetooth earbuds කිහිපයකම සිංදු අහන්න Sound...
  5. hi.dushan

    Avatar 2 - Way Of Water බලමු

    සිරාවටම බන් , Pearl City Hotel එක එහාපැත්තෙ Achievers Lanka Business School තියෙන තැන ඉස්සර තිබුනේ ABS කියල එකක් , මම ඉස්සර උඹ ඔය කියන කාලේ ඒකෙ class අවා සමහර දවසට class කට් කරලා mc එකේ ෆිල්ම් බලන්න යනවා :love2:🥰. සුන්දර අතීතය 🤗 @BruceWayne92 උඹත් මම වගේ නාකි කුකුලෙක් වෙන්න ඕන මේවා මතක තියෙන්න නම්
  6. hi.dushan

    Avatar 2 - Way Of Water බලමු

    ගෙදර ඉඳන් බලන්න තව කොච්චර කාලයක් යාවිද සිංහලු ? netflix එකේ වත් නෑ නේද ? කැමරා කෝපියක් වත් නැද්ද බන් ගෙදර ඉඳන් බලන්න
  7. hi.dushan

    Warranty කතන්දරේ

    @REGNIS අන්තිම option එක විදියට මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට කරපන් බලන්න
  8. hi.dushan

    Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.

    අන්තිම option එක විදියට මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට කරපන් බලන්න , මොනවා උනත් ලියුම ලියද්දී ශේක්ෂ්පියර්ට විතරක් තේරෙන විදියේ සුපිරි english වලින් උඹට බැරි නම් වෙන කෙනෙක්ට හරි කියලා ලියගනින් https://elakiri.com/threads/warranty-කතන්දරේ.1947298/
  9. hi.dushan

    Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.

    replacement එකක් කරන්න බැරි උනොත් refund කරනවා කියලා ගහල නොතිබ්බොත් , මගේ තර් කයට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ද ?
  10. hi.dushan

    Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.

    දෙන්න බැරි නම් ඇයි අවුරුදු 3ක් වගකීමක් පොරොන්දු වෙන්නේ , රිප්ලේස්මන්ට් එකක් සුදානම් කරගෙන නේද මේ වගේ වගකීමක් පොරොන්දු වෙන්න ඕන, එතකොට singer එක හිතාමතාම වගකීම් විරහිතව වැඩ කරලා තියෙනවා නේද ? අනික අවුරුදු 3ක් වගකීමක් පොරොන්දු වෙනවා කියන්නේ singer එක අවුරුදු 3ක් යනකම් පාරිභෝගිකයා සමග ගිවිසුමකට...
  11. hi.dushan

    Rashiprabha to Bollywood

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  12. hi.dushan

    වොඩ්කා එක්ස්පර්ට්ලා 8-) Vodka

    අපරාදේ බන් උඹට තිබුනේ "පාස්කු බෝම්බෙන් මැරුන කිරියේ hi.dushan" වගේ හෙඩිමක් එක්ක ත්‍රෙඩ් එකක් දාන්න. කට්ටිය මොකද කියන්නේ කියලා බලන්න තිබුනා බන් :ROFLMAO: 🤗🥳
  13. hi.dushan

    වොඩ්කා එක්ස්පර්ට්ලා 8-) Vodka

    ඇයි බන් පාස්කු බෝම්බෙට කලින් රිවස්ටන් මනික්කගල බෝම්බුරු ඇල්ල නුවරඑළිය පැත්තේ උඹෙන් විස්තර අහගෙනම පට්ට ට්‍රිප් එකක් ගියේ , හරියටම ට්‍රිප් එක ගිහින් ආපු දවසට පස්සෙන්දා තමයි පාස්කු බොම්බේ පිපුරුනේ. ඊට පස්සේ මම උඹට pm කරත් එක්ක, උඹ ඇල්ලේ වැඩ කිවුවේ බන්, තාමත් එහේද ? :giggle: එක නෙවෙයි ඇත්තටම උඹ...
  14. hi.dushan

    වොඩ්කා එක්ස්පර්ට්ලා 8-) Vodka

    බම්පියක් දැන් අම්මට කොහොමද මචන් ? කොහොමද වැඩ ටික කරගත්තේ ? ------ Post added on 1671182664
  15. hi.dushan

    කිරිය ස්ලෝ වෙලා.. 😖

    kadichcha hutapata kiwuwe @Heshan ge allapu gedara nangige eka da :baffled:
  16. hi.dushan

    Phone Tracking App

    bump
  17. hi.dushan

    දෙමළ කෙල්ලෝ බැන්ද උන් වරෙන් ඇතුලට!

    කුරුණෑගල පැත්තේ මුස්ලිම් කෙල්ලෙක් බැන්දා අඳුරන සිංහල මල්ලි කෙනෙක්, කෙල්ලගේ අම්මත් සිංහල ඊට පස්සේ මුස්ලිම් කොල්ලෙක් බැඳලා මුස්ලිම් වෙලා , එත් ඉතින් අම්ම නමට මුස්ලිම් වගේ තමයි , කළු ලෝගු දාගෙන මැරෙන්න හදන්නේ නෑ නිකං ශෝල් එකක් බෙල්ලේ දාගෙන ඉන්නවා විතරයි. කෙල්ල නම් කොල්ලට වඩා අවුරුදු 5-6ක් බාලයි...
  18. hi.dushan

    social anxity තියෙන කෙනෙක්ගෙ වෙඩින් එක

    බොරු කියන්න එපා , උඹට නේද මේ ප්‍රශ්නේ තියෙන්නේ happy wedded life බ්‍රෝ
  19. hi.dushan

    Daraz points 20% Utility offer - Max cap 500

    මචන් 20% Master Card Offer එක අද රෑ 10 වෙනකම් තියෙනවා , try කරන්න මේ page එකේ තියෙන voucher ටිකත් ගන්න...
  20. hi.dushan

    Daraz points 20% Utility offer - Max cap 500

    points walin gewana vidiya a-z kiyapanko

    No contents