1. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    පිච්ච කැකුළු - හර්ෂණ දිසානායක හා කස්තුරි සූරියකුමාර් Pichcha Kakulu - Harshana Dissanayeke & Kasthuri Sooriyakumar පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ අම්ම අප්ප කොයි ගිහින් ද ඇයි තනියම පන්සලේ අර සුවඳ හමන පිච්ච කැකුළු කෝ අද උඹෙ කොන්ඩයේ අම්ම අප්ප ගියා...
  2. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    අත්තම්මා නිවන් ගිහින් - හර්ෂණ දිසානායක Aththamma Niwan Gihin - Harshana Dissanayeke අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි ඒ වුණාට කියා දුන්න කවි සීපද වාරම් අත්තම්මගෙ තාලයට ම මට තාමත් පාඩම්
  3. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    පාන්දරින් ඉස්කෝලෙට - හර්ෂණ දිසානායක Pandarin Iskoleta - Harshana Dissanayeke පාන්දරින් ඉස්කෝලෙට ටැන්තු කරත්තෙන්‍ තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් හනි හනිකට උඹ යනකොට පාර කියන් නෑ තෝණෙන් පාර තියන් නෑ කෙවිටෙන්
  4. Malinga

    heeelpp!!

    http://www.ccleaner.com/ oya software eka daala oyaage temp files and cookies, browser history etc. clear karanna. eeta kalin habai system restore point ekak hadala innavanum vadiya hondai. (eka eka web browser ekema history, cookies, cache clear karanna options thiyanava. eeth ooken temp...
  5. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    දියබෙරලිය දළු - හර්ෂණ දිසානායක Diyaberaliya Dalu - Harshana Dissanayeke දියබෙරලිය දළු නෙලන්න ගිය දා වැටුණු අනෝරා මහ වරු‍සවේ කිරිල්ලියක සේ මා උණුසුම් කර පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ හේලංකඩ යට හීතල හෙවනේ අමල් බිසෝ ගැන කථා කියා දී ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපන් නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ
  6. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    හැන්ද නටයි කූර නටයි - මාධවී ශිල්පාධිපති Handa Natai Kuura Natai - Madhavi Shilpadhipathi හැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ නටයි කාටත් බැරි කොන්ඩ කැවුම් නැන්ද උයනවා හැඩ කර කර හැඩ කර කර කොනඩෙ ගන්නවා
  7. Malinga

    whats The Latest Songs U Like ??

    අද දවසෙ අහපුවයින් වැඩිය කැමති මේ දෙකට බෝනික්කා තරහ වෙලා - මාධවී ශිල්පාධිපති (මේ සින්දුවෙ අර්තයට) රෑ අහසේ තරු ගානට - සෙන්ටිග්‍රේඩ්
  8. Malinga

    What is thye most watched and most replyed tread in EK history?

    XtReAmE cHaTteRz! By *Vidz* http://www.elakiri.com/forum/showthread.php?t=69969 .:: EK MAL WATTA ::. By pooh27 http://www.elakiri.com/forum/showthread.php?t=95157 ~AATHAL THREAD~ By fazaal24 http://www.elakiri.com/forum/showthread.php?t=29655 oya 3 venna oona mathaka vidiyatanum
  9. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    බෝනික්කා තරහ වෙලා - මාධවී ශිල්පාධිපති Bonikka Tharaha Vela - Madhavi Shilpadhipathi බෝනික්කා තරහ වෙලා පොල්කටු ටික ලිප දාලා මගෙ සෙල්ලම් ගේ කැඩිලා කරදර මට ගොඩ ගැහිලා උදේට පොත් ගොඩක් අරං ඉස්කෝලේ මා යනවා අකුරු ලියනවා ගණන් හදනවා ලියල ලියල අනේ මගේ අතත් රිදෙනවා පන්‍තියෙ ‍වැඩ පාඩම් වැඩ ටියුෂන් වැඩ...
  10. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    ඇය කොන්ඩෙ දිගට දාලා (ටීචර්) Aya Konde Digata Daala (Teacher) ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ එයාට අපි ටීචර් කියලයි අමතන්නේ
  11. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    සුරතල් නංගියෙ Surthal Nangiye සුරතල් නංගියෙ අපෙ අම්මා ඇඟ ලේ කැටි කිරි කර නම්මා පොඩි අවදියෙ අප හට පෙව් හින්දා අම්මට මම වැන්ඳා අයියා කීවා මට හරි නෑ තාත්ත අම්මට වැඩිය හොඳයි නිතරම අප ගැන වෙහෙසෙන හින්දා පියාට මම වැන්ඳා ....................... සිරි අය්යේ කරුණක් අසමී අම්ම ද තාත්ත ද වැඩිය අගේ...
  12. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    සීනි කෝපි තේ කිරිතේ (සීනි බෝල හෝ‍ටලේ) Sini Kopi The Kirithe (Sini Bola Hotale) සීනි කෝපි තේ කිරිතේ වෙරළු මසං ජමනාරං කොස් දෙල් පොල් මිරිස් ගන්න එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝ‍ටලේ
  13. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    රුං රුං හඬ දීලා Run Run Handa Deela රුං රුං හඬ දීලා හොඳ ම තැනක් බලලා මුං ඇට තරමේ මැටි ගුලි ගෙනල්ල එක පිට එක තබලා රං කුඹලා උලුවස්සේ උඩ අපෙ පුංචි ගෙයක් හැදුවා
  14. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    පොඩි කාලේ දඟ කෙරුවාම Podi Kale Danga Keruvama පොඩි කාලේ දඟ කෙරුවාම හඬමින් කරදර කෙරුවාම ඔබ දෑතට අරගෙන මාව නලවා දොයි දොයි කිව්වා අම්මා පෙම්බර අම්මා තාත්තා පෙම්බර තාත්තා
  15. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා Malak Nela Genavith Budhu Saduata Piduva මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා ඒ දැක බුදුසාදු මදෙස හෙමිහිට බැලුවා බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තෙන් මේ මල මම නෙලා ගත්තෙ මගෙ මල් වත්තෙන් නොදැනෙන නොහැ‍ඟෙන හින්දයි මේ විමසන්නේ ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනහෙන්නේ
  16. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    මට මෑණි වගේ මට පියා වගේ Mata Maani Vage Mata Piyaa Vage මට මෑණි වගේ මට පියා වගේ මට ආදර මගෙ ලංකා ආගම ද මගේ ජාතිය ද මගේ මට ඉහලයි සිරිලංකා
  17. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා Kotu Vatichcha Punchi Sarama Andan Natana Malliya කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා ගෙදර නිතර දඹර කරන පුංචි මල්ලියා මගේ මල්ලියා සුරතලා චන්ඩියා සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි ඒවා කඩා පෙරලලා දමා දුවයි සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි වසයි හරි දඟයි...
  18. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ Dan Nivadu Kale Hinda Nae Iskole දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ මං පළවෙනි ආව කියල අම්මට හරි ආස හිතිල දෙනව කිව්ව තෑගි ගෙනල්ලා
  19. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    හිනහේවී බෝනික්කා Hinhevi Bonikka හිනහේවී බෝනික්කා ඇස් නටවා බල බලා නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා ලස්සන හැඩ රුව හින්දා අම්මා ගෙන ආවා උපන්දිනේ මා සනසා තෑග්ගකට දුන්නා මගෙ ලස්සන බෝනික්කා හිනහේවී බල බලා නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා
  20. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    නැවතත් හොඳ වැඩක් පටන් ගෙන තියෙන්නෙ. දිගට ම කරගෙන යන්න අවශ්‍ය සහයෝගය හා හැකියාව ලැබෙන්න කියල පතනවා!!!!

    No contents