1. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ දැං ගෑනු පරිස්සං කරනවට අමතරව ලව් කරන්නත් යනව ද? :shocked::rofl::lol:
  2. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං බලං උන්නා මොකාද ඕක අල්ල ගන්නෙ කියලා... :shocked: බැලින්නං කොසා ඇවිත් :rofl::lol:
  3. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ ඕයි... නිදහසේ සින්දුවක් අ‍හගෙන ධ්‍යාන්‍යයට සමවැදිලා ඉන්න මිනිස්සුංගෙ ඔළුව අවුල් කරන්න එපා කරුණාකරලා :no::dull:
  4. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නිර්මාපකයා ? :eek::dull::sorry:
  5. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පට්ට ස්ලෝ වෙලා... කමෙන්ට් නොදැම්මා කියලා මෙකුත් හිතන්න එපා කිඹුලෝ.. අපි අහගෙන ඉන්නෙ ඔබට දෙවි පිහිටයි
  6. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ ?
  7. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේක ක්වෝට් කරපු එකෙන් උඹ පිලිගන්නවා උඹ ලිං ජයන්ත තමයි කියලා.. :shocked: :lol::rofl:
  8. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අඩෝ ජයන්ත.. උඹ දීපු ශිෆ්ට් ගේම් එක වැඩ කරන්නෙ නෑ බොල.. අපරාදෙ ඩව්න්ලෝඩ් කලේ
  9. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :cool::cool::cool: :sorry::sorry::sorry: :cool::cool::cool:
  10. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මරදානෙ පැරණි සිනමා හලේ.. නාමයෙන් අපව ඈත ඈත ඈත ලොවකට කොන් කලා
  11. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නිළධාරියන්ගෙ චාටු කථා
  12. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මමයි ඕක ඉල්ලුවෙ ගිය සතියෙ
  13. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාවතේ අපි යයි කියා අපේ ජීවිතේ අතරමං කලා
  14. Dinushasankalpa

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලෝ.. ගොඩාක් ස්තූතියි මේ ගීතය දුන්නට :):)
  15. Dinushasankalpa

    kohomada passa....

    අන්න පස්සවල් :lol:

    No contents