බොහොම ස්තූතියි රොන් අයියා , අපිට පෙනි පෙනිම යම් යම් අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා , මේවා ඉදිරියේදී සිදුනොවිය යුතු කාරනා, අපේ දේ රැකගන්න අපි දැනගන්න ඕනා , මෙවැනි වැරදි කරනා වුන්න නීතියෙන් දැඩි දඬුවම් දිය යුතුය යන්නයි මගේ හැඟීම නම් , අපි සියලු දෙනාම එක්වී ශ්‍රී ලාංකික ලෙස කටයුතු කල යුතු කාලය...