අඩෝ... මං මේ ගීතයට දැං එළකිරි රේඩියෝ අහන නිදි නැති කොල්ලො සෙට් එකයි...
ටිටි සහ... ටූ ලිට්ල් වයි ජීටී සහ අධ්‍යයක්ශක මණ්ඩලයයි... සස්ලිට් සහ සියළුම 138 බස් රථ හිමියන්,රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් , මහරගම රෙදි කඩ හිමියන් විශේෂයෙන්ම මහරගම සාරි සෙන්ටර් හි අධිපති ගප්පි සාරි මහතාවත් එකතු කර ගන්නවා