මේ මොහොතේ මාගේ සහය එක්සත් ජනතා නිදහස් සංධානයට , මොකද 2001 ඉදන් මම හොද සිහියෙන් ලංකාවේ හිටියේ , අතීතයත් හොදට දන්නව , රටතුල භාෂාමය ප්‍රශ්ණයක් , ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන ජාතිවාදය 83 පැතිරෙව්වෙ UNP එක , තව අතීතයට ගියොත් 78 විවෘත ආර්ථිකය රට විකෘති කලා , ඒ වාගේම සමානුපාතික නියෝජන ක්‍රමය , ගම ...