1. Candid-B

    Happy birthday to me

    HBD cudda🙂
  2. Candid-B

    God is fasting for 3 days,,,

    අඩෝ සිරාවටමද? 🤔
  3. Candid-B

    හොන්ඩා S2000 ජුලෝලා | 👧💭 | 😈

    පයිය නැග්ගා™
  4. Candid-B

    නිවන් දකින්න ඕන අය එන්න!

    විශ්වාසය විශ්වාස කරන්න කියලද කියන්නේ? 🤷‍♂️
  5. Candid-B

    නිවන් දකින්න ඕන අය එන්න!

    ආර්ය භූමිය කියන්නේ මිත්‍යා දුෂ්ටික භූමියක් නම්? විස්වාසය මත ගොඩ නැගුන ඔප්පු නොකළ විශ්වාස කිරීම්. 🤷‍♂️
  6. Candid-B

    නිවන් දකින්න ඕන අය එන්න!

    දිනූ රජෙක්ට කපටි මිනිහෙක් කියනවා ඔයා ඔය රජකම අත හැරියොත් ඔයා දිව්‍යලෝකයේ සක්විති රජ වෙනවා කියලා. පස්සෙ ඒ රජ්ජුරුවො නොපෙනෙන දෙයක් විශ්වාස කරලා රජකම අතහරිනවා. පස්සෙ අර කපටි මිනිහා රාජ්‍ය යටත් කර ගන්නවා. 🤷‍♂️
  7. Candid-B

    නිවන් දකින්න ඕන අය එන්න!

    නිවන් දැක්කම certificate එකක් දෙනවද ? :-)
  8. Candid-B

    ත්‍රස්වාදින් කියපු ගමන් කටු ඇනුනා වගේ පොඩිවෙලා ගිය හැටි

    ජන කොට්ඨාශ දෙකක් අතර නෙමෙයි යුද්දෙ තිබුණෙ. රණවිරුවොයි ත්‍රස්තවාදියොයි අතර. යකෝ සාමාන්‍ය සිංහල මිනිහයි දෙමළ මිනිහයි ඒ කාලෙ එක බත් එක දෙකට බෙදන් කාලා හිටියෙ. කවුරු මේ වැරදි අර්තකථන දෙනවද මන්දා. 🤷‍♂️ මෙහෙමයි ජේවීපී බල්ලන්ට සල්ලි පම්ප් කරේ පිට රට ඉඳන් LTTE කාරයො. දැන් උන්ට විරුද්ධ වෙන්න බැරි සීන්...
  9. Candid-B

    නන්දිකඩාල් වල කාපු කෑම අමතක වෙලා වගේ

    හිතල බලපන් මුන්ට කොච්චර සල්ලි පම්ප් වෙනවා ඇද්ද. ලංකාවෙ දේශපාලකයෝ පට්ට smart වෙන්න ඕන මුන්ව tackle කරන්න. ජාතීන් අතර විශ්වාසය හදන්න ඕන. එතකොට උන්ට අපිව manipulate කරලා racism අවුස්සලා ආයෙ විනාශයක් ඇති කරන්න බෑ. මෙහෙම නටන්න ගත්තෙ ජේවීපී උන් ආවම. :-(
  10. Candid-B

    සංවේදී අය බලන්න එපා. බදුල්ලෙ සීන් එකක්ලු.

    අප්පටසිරි. කොස් කපන පිහියෙන්ද කොහෙද ගහන්නෙ. 🤷‍♂️
  11. Candid-B

    ඇහැක් නම් කියාන් මේ කවුද කියලා

    අමුක ඩුමුකගෙ තාත්තා. :unsure:
  12. Candid-B

    අනුරාධගෙ අන්තිම කාලෙ කොහොම සිද්ධ වෙයිද?

    නංගිලා ගෙදර ගිහින් ඉන්න. මස්සිනා එක්ක බිස්නස් එකක් පටන් ගන්න.
  13. Candid-B

    ට්‍රැක්ලන්තේ තවත් දවසක් 😂

    ඇත්ත වෙන්න ඇති. කව්ද බන් අර පිටිපස්සෙන් ඉඳන් කොඩියක් අල්ලන්නෙ ? 🤷‍♂️
  14. Candid-B

    තමන් පසු තැවෙන, කරපු වැරදි

    ඉස්කෝලේ යනකාලේ අපි හරක් ගාල වගේ යනවා පොර කාගෙන ගේට්ටුවෙන්. ඔහොම යන ගමන් මම කෙල්ලෙක්ගෙ පුක මිරිකුවා. 😍
  15. Candid-B

    ඉවරයක් නැති උන්ටත් තේරෙන්නෙ නැති ඉංග්‍රීසි සුද්දො හදන ටීවි සීරීස් එකක් වගේ නෑ මේක

    @AnuradhaRa මේ කතාව බලන්න පටන් ගනින්. සුපිරි බන්. මාත් බලනවා. උඹේ link එක මම රෑට download කරනවා. බලමුකෝ. 🙂 අඩෝ මේ මොන හුත්තක්ද බන්. Squid Game බැලුවේ අපි බඩේ ඉද්දි. මොනාද බන් මේ පරණ හුත්තවල් නේ. 🤷‍♂️ ------ Post added on 1747729554
  16. Candid-B

    අපේ රටට තාම නිදහසක් ලැබිලා නෑ..- ජනපති අනුර..🔴

    කපන කොටන වැඩ නම් හොදට පුළුවන් JVP එකට. JVP උන් ඉස්සර කැලේ පැනලා කන්න නැති වෙනකොට මිනී මස් හිටන් කෑවා කියනවනේ. 🤷‍♂️ බත් මුට්ටි හොරකං කරලා මිනිමසුයි බතුයි කාපු උන්නේ. 🙂
  17. Candid-B

    එක වචනයක් කියාගන්න බැරුව මෙහෙම ඇබරෙන එකෙක් දැක්කෙ නෑ යකෝ.

    උන් ත්‍රස්තවාදීන්ට කියන්නේ තොත්තවාදියො කියලා. රණවිරුවන්ට කියන්නේ තනවිලුවො කියලා. 👶🍼
  18. Candid-B

    Peoples Bank එකට ආව 😲 I'm shocked!

    හා හා හොරේ දැනුණා දැනුණා.. 🙂

    No contents