අපොයි ඔව් , ලගින්ම මුට්ටි ටික අල්ලපු කට්ටිය , හොදින් වැජබෙනව , රස්සා ගන්න ගියාම ,උපාධි කට්ටියනම් පැත්තකට එවන්න එපා හරි කරදරේ කියනව , අට පාස් කට්ටියනම් හොදටම ඇති කියනවා , ඕක තමයි තත්වේ... අපේ පළාතෙන්ම හොද උදාහරන ගන්න පුලුවන් ,සම්මුක පරීක්ෂන කියලා නාමයක් නෑ , සේරම නිකන්ම ලිස්ට් එකෙන් තමයි...