නවදැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළ්යාණිට
හිමියනි මට කළ නොහැක නිගා
සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කළණිය
මට නුදුරුයි සුරඟනට වඩා
නවදැලි හේනක ...............
මාසිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලැතැවුල් දෙයි රැයද දිවා...