ආදරය කියන්නෙ එකිනෙකට සබැඳි හිතට දැනෙන හැඟීම් සමුදායක එකතුවක්. සංතුෂ්ඨියේ, දුකේ, කඳුලේ,සිනහවේ, සතුටේ, සුසුමේ, පරාර්තකාමීත්වයේ හ ආතමාර්ථයේ, සැකයේ හා විශ්වාසයේ, පරිත්‍යාගයේ හා ලබාගැනීමේ, වෛරයේ හා කරුණාවේ ආදීකොට ඇති එකී මෙකී නොකී සියලුම සීමාවන් ස්පර්ෂ කරන්නා වූ ද පුද්ගල සිතුම්, පැතුම්, චර්යාවන්...