බොහොම අගෙයි , රොන් අයියා , ඉස්සර තිබ්බ ගම අයෙත් දැක බලාගන්න , හවසට කඩේ ලග දාන් ලෑල්ලට සෙට් වෙන්න ,පොඩි පොඩි කතන්දර කියල හිනාවෙන්න , ඕවත් අහල තිබුනට , රූප පෙට්ටියෙන් දැක්ක්ට හැබැහින්නම් බලාගන්න බැරිවුනා , වෙලාවකට හිතෙනවා අර වැඩවසම් වාදී දේශපාලන පිළිවෙතම , වෙනස් මාර්ගයකින් ඉදිරියට ගියානම් තාමත් ඕව...