1. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කිඹුලා.. අද එළකිරි වගේ ‍ශෝ එක කලා.. කියලා වැඩක් ණෑ.. ගොඩක් ලස්සනයි.... ප්‍රේමසිරි ක්මදාස ශූරින්ට හොද උපහාර වැඩසටහනක් උනා මේක.. එහෙනං.. ඊලග සතියෙ තවත් මෙවන්ම වූ නැව්ම් වැඩසටහනකින් කිඹුල් කිලිනික් එක පැත්තේ එන බලාපොරොත්තුවෙන්.. අදට සමුගන්නම් මේ හූයෙන්... කිඹුලාට ජයෙන් ජය...!
  2. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol: කීඹුලා අක්කා වසාආආආයි ලු :rofl::baffled:
  3. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    සියුම් මල් කිනිත්තක් වැනි ඔබේ ඔය මෘදු සිත... කිනිසි කඩු පහරවැනි... රළු වදනකින් මගේ... රිදවූවා නං.... වන්න සමා... :sorry:
  4. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    සස්ලිට් ගෙන අතින්... පායයිද හිරු දෙවියො....පායයිද හිරු දෙවියො....පායයිද හිරු දෙවියො....පායයිද හිරු දෙවියො....පායයිද හිරු දෙවියො....පායයිද හිරු දෙවියො....පායයිද හිරු දෙවියො....පායයිද හිරු දෙවියො....
  5. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    නොහිටින්න යුධ ඇමති... යුධයක් වත් ‍කරන්ට හැකිද ? :sorry:
  6. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    නෑ සහෝ.. මං ඒ සුභාවිත රසාලිප්තයට අනුගත උනා
  7. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :nerd::nerd: Hey.. its not The Yaans bar With DK :no: :rofl:
  8. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මරු වැල්ය වරු වැල්ය.... යනු... තාරුණ්‍යය නමැති වන මල් බිලි ගන්නා මාරයන් ය
  9. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :no::frown::frown::frown::frown::frown: මරු වැල්ය මරු වැල්ය
  10. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ශබ්ද රසය හරිම පුදුමයි නේද ? ඒ භීශන සමය මොනවට කියාපාන්න ඒ ගීතයේ සංගීතය සමත් උනා :sorry:
  11. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    දෙවියනි බුදුනි පාළුයි සිරිලක් දෙරණ :sorry:
  12. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අදමයි අහන්නෙ මේ ගීතය
  13. Dinushasankalpa

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    දැකගත් තරුණ්‍ය ගිනිගත් ටයර යට

    No contents